කොම්පියුටර්_උදවුවක් ඕන

C0d3_X

Member
Dec 15, 2013
262
30
0
în thê Exploits on Ÿøûr Mïñd
කොම්පියුටර්_උදවුවක් ඕන

දන්නා කෙනෙක්ගෙන්වත් උත්තරයක් එනකන් bump එකක් දාගෙන යන්න :)
.
මගේ මැෂිමේ ඉස්සර වෙලා තිබ්බේ intel G41 desktop board එකක්... ඒක ගිය සතියේ පිච්චුනා. :no: :no::no: ඊට පස්සේ දැන් ඒකට දාපු board එකේ model number එක තියෙන්නේ Esonic G41 desktop board කියලා.
දැන් මැෂිම ටිකක් ලොකු වැඩක් කරන කොටත් stuck වෙන්න ගන්නවා. මන් මේක පොඩ්ඩක් හොයල බලනකොට මොගේ මැෂිමේ Disk Usage එක 90%-100% වගේ මට්ටමක තියනවා කියල පෙන්නන්නේ... :baffled::baffled::baffled:


url]

Hard disk එක samsung 500GB / SATA 3.0 එකක් :oo::oo::oo: transfer rate එකත් හොදටම බැහැලා... :oo::oo::oo: cpu එකේ HDD LED බල්බ් එකත් පත්තු වුනු ගමන්මයි තියෙන්නේ :( මේකට මොකක්ද අවුල වෙන්න ඇත්තේ. board එකේ කේස් එකක්ද? නැත්නම් සොෆ්ට්වෙයා වලින් වෙන දෙයක්ද මේක? පුළුවන් නම් ඔයාලගේ මැෂින් එකේ disk rate එකත් කොටාගෙනම යන්න මෙතන :) :yes:
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
samahara board wala ram slot katchal samhara ram under perform karanawa.ram wala slot maru karala balanna speed wenawada kiyala.
 
  • Like
Reactions: C0d3_X

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Esonic G41 desktop board-බාල බඩු

    බට් ඔතන වෙන අවුලක් තියෙන්න ඕනා.
     
    • Like
    Reactions: C0d3_X

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උබ ඔය බෝර්ඩ් එක දාලා අලුතින් වින්ඩොස් +ඩ්‍රයිවර්ස් දැම්මද?
     
    • Like
    Reactions: C0d3_X

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    aluth board eka dammata passe format kre ndda format kre nathi unma eyat device hariyta aduna gnna bri wenw ethkota slow wenw so drivers wens nsa format krla balanna hariyai gdk welawata.... :yes:
     
    Last edited:
    • Like
    Reactions: C0d3_X

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    machn okata hetu kipayak wenna puluwan ..

    1.hoda mother board brand ekak nowima..
    2.uba aluth mother board 1ta drivers noda thibima ..
    3.uba ge ram wala speed eka mother board ekata nogelapima..(oya kiwwe 1gpb ,2gb kiyana eka nemei hode:P:P:P ram wala speed ekak thiyenawa ..eka ram gannakota kada walin ahnawa ..)
    4.full format ekak kara WINDOWS noda thibima...
    5.virus ekak thibima


    :yes::yes::yes::yes::yes::yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මගෙත් ලැපේ ඔය කේස් එකම උනා බං ඒ නම් මන් ගොඩක් ස්ලීප් කරලම ඒත් රීස්ටාර්ට් පාරක් දින්නාම හාරි මට නම් හිතෙන්නේ හාර්ඩ් ඒකේ නෙවේ බොර්ඩ් එකේ කියලයි බං අව්ල :yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පිච්චුනා නම් ඊට කලින් UPS එකක් ගනින්, නැත්නම් ඕකත් පිච්චෙයි. ගොඩක් එවුන් UPS එකකට වියදම් කරන්න ලෝභයි නමුත් ඒකෙන් කරන සේවය ගොඩක් ලොකුයි. ගොඩක් වෙලාවට motherboards පිච්චෙන්නේ electricity overload එකක් වුනාමයි, voltage spike වුනාමයි ,මේ දෙකම UPS එකක් තියෙනකොට වැළකිලා System එක ආරක්ෂාකාරි වෙනවා, හිතපන් උබ ගන්නවා ලොකු ගෙයක් ,ඒකේ රත්තරන් පුරවනවා ඊට පස්සේ ඒක එහෙම්මම තියෙන්න අරිනවා මුරකාරයෙක් නැතුව, එතකොට මොකද වෙන්නේ, හොරු ඇවිත් උබගේ බඩු ගෙනියනවා නේ? ඒ වගේම තමයි මේකත් ලක්ෂ ගාණක් දීලා system එකක් හදලා ඔහේ තියෙනවා voltage එකේ ප්‍රශ්ණයකදි ආරක්ෂාවෙන්න ක්‍රමයක් නැතුව එතකොට වෙන්නේ අනතුරක් වුනගමන් system එකම පිච්චිලා යන එකයි. මතක තියාගන්න computer එකක් හදනකොට 3 phase multiplug එකකුයි, UPS එකකුයි දාගන්න.

    අනික් එක බලන්න නම් මචන් හොද screenshot එකක් දාපන් අපිට process පේන්නම.
     

    C0d3_X

    Member
    Dec 15, 2013
    262
    30
    0
    în thê Exploits on Ÿøûr Mïñd
    හරි මචං. වැඩේ කරගත්ත. මැෂින් එකට අලුත් board එක ගැහුවට පස්සේ drivers දැම්ම විතරයිනේ. මම අයෙර්ත් මැෂිම පොර්මැට් කරලා drivers දැම්මා. එතකොට හරි ගියා :)
    image.png

    thankz for all replys. REPs added :D
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    ඉතුරු යට පස්සේ දෙන්නම් :no:
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    හරි මචං. වැඩේ කරගත්ත. මැෂින් එකට අලුත් board එක ගැහුවට පස්සේ drivers දැම්ම විතරයිනේ. මම අයෙර්ත් මැෂිම පොර්මැට් කරලා drivers දැම්මා. එතකොට හරි ගියා :)
    image.png

    thankz for all replys. REPs added :D
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    ඉතුරු යට පස්සේ දෙන්නම් :no:

    :P