කොම්පියුටර්_උදවුවක් ඕන
දන්නා කෙනෙක්ගෙන්වත් උත්තරයක් එනකන් bump එකක් දාගෙන යන්න 
.
මගේ මැෂිමේ ඉස්සර වෙලා තිබ්බේ intel G41 desktop board එකක්... ඒක ගිය සතියේ පිච්චුනා.

ඊට පස්සේ දැන් ඒකට දාපු board එකේ model number එක තියෙන්නේ Esonic G41 desktop board කියලා.
දැන් මැෂිම ටිකක් ලොකු වැඩක් කරන කොටත් stuck වෙන්න ගන්නවා. මන් මේක පොඩ්ඩක් හොයල බලනකොට මොගේ මැෂිමේ Disk Usage එක 90%-100% වගේ මට්ටමක තියනවා කියල පෙන්නන්නේ...

.
මගේ මැෂිමේ ඉස්සර වෙලා තිබ්බේ intel G41 desktop board එකක්... ඒක ගිය සතියේ පිච්චුනා.

ඊට පස්සේ දැන් ඒකට දාපු board එකේ model number එක තියෙන්නේ Esonic G41 desktop board කියලා. දැන් මැෂිම ටිකක් ලොකු වැඩක් කරන කොටත් stuck වෙන්න ගන්නවා. මන් මේක පොඩ්ඩක් හොයල බලනකොට මොගේ මැෂිමේ Disk Usage එක 90%-100% වගේ මට්ටමක තියනවා කියල පෙන්නන්නේ...

Hard disk එක samsung 500GB / SATA 3.0 එකක් 

transfer rate එකත් හොදටම බැහැලා... 

cpu එකේ HDD LED බල්බ් එකත් පත්තු වුනු ගමන්මයි තියෙන්නේ
මේකට මොකක්ද අවුල වෙන්න ඇත්තේ. board එකේ කේස් එකක්ද? නැත්නම් සොෆ්ට්වෙයා වලින් වෙන දෙයක්ද මේක? පුළුවන් නම් ඔයාලගේ මැෂින් එකේ disk rate එකත් කොටාගෙනම යන්න මෙතන