mata mashine ekak ganna salli tibbe naa , nayonge lamaige pada bala bala hitiya itin
un allannawath dunne naa
iskole lab eke tibba eva tamai use kale
un allannawath dunne naa
iskole lab eke tibba eva tamai use kale
kauda delta force gahuwe?
Sata Hard disk (sata1) aapu dawas wala xp sp1 cd eken setup kalata hard disk eka pennanne ne; Yaluwek machine ekak aran u danne nethuwa windows files makagena, Windows load wenne nethuwa mata kata kala. mamath pandithaya wage cd eka aran giya windows danna. Boot karala danna hadanawa hadanawa eth hard disk eka not found kiyala pennanne. Kohomahari yaluwa aran gihin u eka gatta shop ekata. Un kiyala ara 3rd party raid drivers kiyala setup eka start ekedi enna floppy disk eken sata driver eka denna one kiyala. Kohomahari itapasse nodanna computer hadanna giye ne .
![]()
Mcn ela game eka tamath asai mcn delta force xtreme
ඉස්සර ගත්තුම මුල් දවස් වල ගේම් ගේනව කවරේ පින්තූරෙ විතරක් බලල ram, vga මොකවත් නොබල, ගේන ගේන එක වැඩ නෑ නැත්නම් ලැග්![]()
ඒත් ඒක ගැහුවා මාස ගානක්.
... එයා කියන්වා "මල්ලි ඒකට කියන්නේ හාඩ් ඩ්ස්ක් කියල නෙවෙයි සී.පී.යූ" කියලා.

6 වසරේදි floppy disk එකකට game එකක shortcut එකක් copy කරලා ගිහින් දුන්නා යාලුවොන්ට මෙන්න ගහපන් කියල..උන් කියනවා වැඩ කරන් නෑ කියලා මන් ගෙනිහින් බැලුවම හැබැයි බඩු වැඩ..![]()
