කොම්පියුතර් පාවිච්චි කරන්න ගත්තු කාලෙ දැ

Myth

Well-known member
  • Jul 9, 2009
    18,990
    12,344
    113
    Behind u :p
    mata mashine ekak ganna salli tibbe naa , nayonge lamaige pada bala bala hitiya itin
    un allannawath dunne naa
    iskole lab eke tibba eva tamai use kale
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    Sata Hard disk (sata1) aapu dawas wala xp sp1 cd eken setup kalata hard disk eka pennanne ne; Yaluwek machine ekak aran u danne nethuwa windows files makagena, Windows load wenne nethuwa mata kata kala. mamath pandithaya wage cd eka aran giya windows danna. Boot karala danna hadanawa hadanawa eth hard disk eka not found kiyala pennanne. Kohomahari yaluwa aran gihin u eka gatta shop ekata. Un kiyala ara 3rd party raid drivers kiyala setup eka start ekedi enna floppy disk eken sata driver eka denna one kiyala. Kohomahari itapasse nodanna computer hadanna giye ne .
    xpf62.png
     
    Last edited:

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    කොල්ලෝ 5ක් විතර එකතු වෙලා රුපියල් 20ක් එකතු කරගෙන ගිහින් කැෆේ එකේ vice city ගහුවේ ඉස්සර :baffled::baffled:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    අපේ තාත්තට ඔෆිස් එකේ ඉන්න පිටරට ලොක්කෙක් දීපු Intel 80286 නැත්තම් 2 86 කියන බාණ්ඩයක් මගේ ගාව මුලින්ම තිබ්බේ. CPU එක උස්සන්න දෙන්නෙක් විතර ඕනේ.පට්ටම බරයි.මොනිටරෙත් එච්චරයි.speed එක මම හිතන්නේ 10MHz විතර ඇති. RAM එක 1MB.16 bit. EGA colors.
    හැබැයි පට්ටම ගේම් තොගයක් ගහලා තියෙනවා ඕකේ.dos ගේම් අම්බානක ගැහුවා.කැඩුනේ නෑ මලාකට හැබැයි අන්තිම ටිකේ හාඩ් ඩිස්ක් එක නම් ගියා.ඒත් ෆ්ලොපි ඩිස්ක් වලින් DOS වලට boot කරගන්නවා.
    තිබ්බනම් අදටත් වැඩ කරනවා.අළුත් එකක් කියලා හොඳ ලඩියකට අහුවුනා.පරණ එකත් දීලා තමා ඒක ගත්තේ.අපරාදේ.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    Sata Hard disk (sata1) aapu dawas wala xp sp1 cd eken setup kalata hard disk eka pennanne ne; Yaluwek machine ekak aran u danne nethuwa windows files makagena, Windows load wenne nethuwa mata kata kala. mamath pandithaya wage cd eka aran giya windows danna. Boot karala danna hadanawa hadanawa eth hard disk eka not found kiyala pennanne. Kohomahari yaluwa aran gihin u eka gatta shop ekata. Un kiyala ara 3rd party raid drivers kiyala setup eka start ekedi enna floppy disk eken sata driver eka denna one kiyala. Kohomahari itapasse nodanna computer hadanna giye ne .
    xpf62.png

    Hard Disk eka BIOS walin IDE widihata maru karama raid drivers one ne
     

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    ඉස්සර ගත්තුම මුල් දවස් වල ගේම් ගේනව කවරේ පින්තූරෙ විතරක් බලල ram, vga මොකවත් නොබල, ගේන ගේන එක වැඩ නෑ නැත්නම් ලැග්:lol:

    2001, Hot Weels 2 කියලා game එකක් ගෙනාවා coverරෙ මාර ගති ගේම් එකක පොටෝ එකක් තිබුන නිසා, තිබුනේ එලවලු කොටුවක toy car පදින්න. :D ඒත් ඒක ගැහුවා මාස ගානක්.
    P1, 2.5GB HDD,
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,324
    1
    101,186
    113
    34
    Kalutara
    2005-2006 කාලේදී ලැප්ටොප් කියන වචනේ පාවිච්චි වෙන්නේ නැති නිසා. මට නම මතක නැතුව ඒකට කිව්වේ අරින වාහන කම්පියුටරේ කියල.





    2009දී ඉම්ටමෙට් අරගෙන youtube එකේ වීඩියෝ download කරන්න ඔප්ෂන් එකක් නැති නිසා මම වෙබ් පේජ් එක සේව් කරගෙන තියෙනවා එහෙම හරි වීඩියෝ එක download වෙයි කියල. :(
     

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    ... එයා කියන්වා "මල්ලි ඒකට කියන්නේ හාඩ් ඩ්ස්ක් කියල නෙවෙයි සී.පී.යූ" කියලා. :lol:

    අක්කව කවද හරි හම්බවුනොත් කියන්න වටිනවා ඒකට කියන්නේ CPU නෙමෙයි, System එක කියලා :lol:
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    6 වසරේදි floppy disk එකකට game එකක shortcut එකක් copy කරලා ගිහින් දුන්නා යාලුවොන්ට මෙන්න ගහපන් කියල..උන් කියනවා වැඩ කරන් නෑ කියලා මන් ගෙනිහින් බැලුවම හැබැයි බඩු වැඩ.. :rofl::rofl::rofl:

    හෆ්ෆ යකෝ
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    අපේ අයියාට ප්‍රොග්‍රෑමින් ඉගෙන ගන්න තමා මුලින්ම අපේ ගෙදරට මැෂින් එකක් ආවෙ
    අයියා පොත් බල බල තනියම ඉගෙන ගන්න මහන්සි වෙනවා දැකලා අප්පච්චි මැෂින් එකක් අරන් දුන්නෙ
    මට ඒකේ කොන්ෆිග් එක නම් මතක නැහැ හැබැයි ඩොස්ද කොහෙද තිබ්බෙ
    අයියා ඒකෙන් ගේම් ගැහුවෙම නැති තරම්, මට නම් දවසට පැයක් ගේම් ගහන්න දෙනවා ගෙදර වැඩ සේරම ඉවර කරලා අයියට පෙන්නුවම
    මම කවදාවත් ඒක තනියම ඔන් කරන්න එහෙම ගියේ නැහැ කැඩුනොත් කියලා :eek:
    මම 5 වසරට ආවහම අප්පච්චි මටත් මැෂින් එකක් අරන් දෙන්න ඇහුවා
    මම ඒක එපා කියල බයික් බැට්‍රියෙන් දුවන බයික් එකක් ගත්තා


    81CsWJAP91L._AC_SX425_.jpg