කොම්පුයුටර් වැඩ්ඩො ඉන්නවා නම් එන්න

Gehan kanishka

Junior member
  • Feb 7, 2009
    182
    19
    18
    මාලබේ
    කොම්පුයුටර් වැඩ්ඩො ඉන්නවා නම් එන්න

    මචන්ලා පොඩි කේස් එකක් තියෙනවා.මගේ මචාල පීසී එකේ වින්7 දාල තියෙන්නේ,වැඩේ කියන්නේ උන්න ගමන් කලුපාට screen එකක් එනවා.අයි restart කලාම තමා හරි යන්නේ.මුලදී නම් මම ගණන් ගත්තේ නෑ.දැන් නම් හරි වාතයක් වෙලා තියෙන්නේ.අනේ බලපු aya බම්පයක් වත් දගෙන යන්න හොදේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    num lock එක ඔබ ඔබ බලහං නිවී නිවී පත්තු වෙනවද කියල..
    අවුලක් නැත්තම් ඉතිං හිංචි පිංචි virus කේස් එකක් තමා..
    චූටි පහේ ආතල් virus එකක් නිසා සමහර විට vg වලටවත් අහු වෙන්නෙ නැතුව ඇති..
    බල..
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    මචන්ලා පොඩි කේස් එකක් තියෙනවා.මගේ මචාල පීසී එකේ වින්7 දාල තියෙන්නේ,වැඩේ කියන්නේ උන්න ගමන් කලුපාට screen එකක් එනවා.අයි restart කලාම තමා හරි යන්නේ.මුලදී නම් මම ගණන් ගත්තේ නෑ.දැන් නම් හරි වාතයක් වෙලා තියෙන්නේ.අනේ බලපු aya බම්පයක් වත් දගෙන යන්න හොදේ.

    macho RAM dekak thiyanawa nam eka eka galawala gahala balapan. naththam wena ekekge machine ekakata gahala balapan. oya ekakwath neme nam board eke aula. bord eka yana potak wage. mkada mageth ohoma wela board eka giya. welawata warranty thibbe. :baffled:
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    132778018644.jpg