කොම්පුයුටර් වැඩ්ඩො ඉන්නවා නම් එන්න
මචන්ලා පොඩි කේස් එකක් තියෙනවා.මගේ මචාල පීසී එකේ වින්7 දාල තියෙන්නේ,වැඩේ කියන්නේ උන්න ගමන් කලුපාට screen එකක් එනවා.අයි restart කලාම තමා හරි යන්නේ.මුලදී නම් මම ගණන් ගත්තේ නෑ.දැන් නම් හරි වාතයක් වෙලා තියෙන්නේ.අනේ බලපු aya බම්පයක් වත් දගෙන යන්න හොදේ.