කොම්පොස්ට් හදද්දි පොඩි අවුලක්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොම්පොස්ට් හදද්දි පොඩි අවුලක්

    ගොම , එලු බෙට් , කුකුල් බෙට් වෙනුවට දාන්න දෙයක් තියනවාද ?:rolleyes:

    ප්‍රයොගික උත්තරක් බලාපොරොත්තුව වෙමි ගොන් ටැග් එපො !:P
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹට බැරිද?

    දන්නෑ බන්.උඹ ඒ පාර මොනාද කරන්න යන්නේ?
    කෘෂිකර්මෙන් අහලා බලහන්.

    :rolleyes: me para mukuth na bun

    Mama ara kiuwa farm wade patan gatha bun

    Ekath ekal vegitables tikak hadanawa

    Ekata one karana compest tika gana thama me try eka :rolleyes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mekai.. goma tikak daganna puluwan unoth hondai.. .. oya iwatha dana kunu elawalu walin unath hadanna puluwan..ginisiriyath danna.. dala..wahala thiyanna.. .. eeta passe oka peralanna ona..

    https://www.youtube.com/watch?v=fGmKK1-I8M8

    Onna sinhalen ma thiyanawa..pahadiliwa..

    Ado mechara podakda one ehenam elane bun :rolleyes:

    Man hituwa supiriyata mewath one kiyala