කොමිස් ඉල්ලූ නිසා Google ලංකාව හැර ගිහින්

elaking

Active member
  • Apr 16, 2013
    347
    31
    28
    කොමිස් ඉල්ලූ නිසා Google ලංකාව හැර ගිහින්

    ගූගල් සමාගම විසින් ලංකාවේ කලාපීය කාර්යාලයක් ආරම්භ කරන්නට පැමිණි ඇමරිකානු ජාතිකයන් තිදෙනෙකුගෙන් මෙරට ඇතැම් පිරිස් විසින් සංතෝෂම් මුදල් ඉල්ලා තිබීම නිසා ඔවුන් එම අදහස අතහැර ආපසු ගොස් ඇති බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි පවසයි.
    කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා අදහස් පල කලේ මෙසේය.
    ‘ගූගල් ලංකාවට එනවා නම් කොච්චර කෝටි ගණන් මේ රටට වාසියක් තියෙනවද? අපේ දරුවෝ කී දෙනෙක් රක්ෂා කරයිද? ඇමෙරිකන් කාරයෝ තුන් දෙනෙක් ආවා. ඇවිත් සාකච්ඡා කළා ලංකාවේ බ්‍රාන්ච් එකක් පටන් ගන්න.
    ඔක්කොම කතා කරලා වෙරි ගුඩ් වෙල් ඩන් වෙල් කියලා ඇහුවලු මට කියද තියෙන්නේ කියලා. තමුසෙට මොකටද ඕයි මම සල්ලි දෙන්නේ. තමුසෙත් මට සල්ලි දෙන්න ඕනි මෙහෙ එනවට කියලා නැගිටලා ගියා. මෙහෙම තමයි අර වැදගත් කොම්පැණි කාරයෝ ඇවිල්ලා මේ රට දාලා යන්නේ.
    මේ තූත්තුකුඩියේ ඉදලා මේ අර චීනවල පේමන්ට් වල ඉන්න ටිකතමයි ලංකාවේ Project කරන්නේ. ලංකාව දැන් චීනයේ කොළණියක් වෙලානේ තියෙන්නේ.”:baffled:


    source lankaCnews



     

    lankafriend

    Junior member
  • May 14, 2012
    70
    7
    8
    Who is the culprit?

    Most of the people telling "half news"
    Why can't they tell who the person is.

    If Asad Sally knows the incident well . . . why can't he tell who the bugger is!
     

    elaking

    Active member
  • Apr 16, 2013
    347
    31
    28
    අංගුලිමාල;16744836 said:
    When a Muslim says something you have to think twice. Because most of the time they are hallucinating about unreal things.

    :oo:

    Most of the people telling "half news"
    Why can't they tell who the person is.

    If Asad Sally knows the incident well . . . why can't he tell who the bugger is!

    :lol:
     

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Who els?

    මහින්ද රාජපක්‍ෂ
    බැසිල් රාජපක්‍ෂ
    ගෝඨාබය​ රාජපක්‍ෂ
     
    Nov 27, 2009
    2,139
    107
    0
    google india office ekak thiyenawa. lankawe office ekak danne nethi wei. pakistan,bangladesh wala wath google branches ne. e ratawal sri lankawata wediya godak issarahin inne IT field eke. population ekath godak wedi e ratawal wala.