කොයි වෙලේත්

AnuradhaRa

Well-known member
  • යටි බඩේ හුලං පිරෙනව. පඩ යනව..
    පිට කොහෙහරි ගියාම මේක වැඩියි. බඩේ හුලං පිරිල පිරිල අන්තිමට බඩ යන්ඩ වගේ එනව.. (සිරාවටම බඩ යනව, බඩ කිව්වට වතුර වගේ පෙණ ටිකක්)
    ගෙදර වුණත් මොකක් හරි වැඩක් කළාම බඩේ හුලං පිරෙනව
    මම හෙන ආයාසයක් අරං වැඩක් කරන්නෙ..
    බඩ සැහැල්ලු කරගන්ඩ පඩ අරින්ඩ ගිහින් අන්තිමට බඩත් ටිකක් යනව :rofl::P
    එහෙව් අසරණ මට උඹලට එක රුපියල් 50ක් දෙන්ඩ බෑ..
    අනිත් කාරනේ තමා මට හිනාවක් ගියොත් පඩේකුත් යනව
    ගෙදර අය කියන්නෙ මම පුකෙනුත් හිනා වෙනව කියල..
    ගෙදර අය කමක් නෑ. පිට තැනක මෙහෙම සද්දයක් ආවොත් :sorry:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    ෆාමසියකට ගිහින් පනුබේත් අරන් බිපන් මචන්... තනි පෙත්තක් තියෙන්නේ.අ අරගෙන බිපන්... ​
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    අනේ මම දන්නේ නෑ මේ මනුස්සයට මක් වෙලාද කියල :baffled:

    ඉස්සර ත්‍රෙඩ් එකක් දැම්මොත් වැදගත් අධ්‍යාපනික ප්‍රස්නයක් අහන්නේ :no: දැන් දැම්මොත් අසහන ත්‍රෙඩ් එකක්මයි දාන්නේ :baffled:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,599
    3,058
    113
    40
    කැන්ඩි...
    අනේ මම දන්නේ නෑ මේ මනුස්සයට මක් වෙලාද කියල :baffled:

    ඉස්සර ත්‍රෙඩ් එකක් දැම්මොත් වැදගත් අධ්‍යාපනික ප්‍රස්නයක් අහන්නේ :no: දැන් දැම්මොත් අසහන ත්‍රෙඩ් එකක්මයි දාන්නේ :baffled:

    :yes:
     

    AnuradhaRa

    Well-known member
  • අනේ මම දන්නේ නෑ මේ මනුස්සයට මක් වෙලාද කියල :baffled:

    ඉස්සර ත්‍රෙඩ් එකක් දැම්මොත් වැදගත් අධ්‍යාපනික ප්‍රස්නයක් අහන්නේ :no: දැන් දැම්මොත් අසහන ත්‍රෙඩ් එකක්මයි දාන්නේ :baffled:

    දැං කොහොමද මේක අසහන ත්‍රෙඩ් එකක් වෙන්නෙ :angry:

    සිරාවටම ඇත්ත කිව්වෙ :angry:
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    වග කීමෙන් කියන්නෙ Anxiety බං ඔය බාවනා කරන්න ටිකක් අඩුවෙයි
     

    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    උබ නිකං වැඩක් කරන්න ගියත් බයෙන් වගේද ඉන්නේ? එහෙම උන්ට මානසිකව ඕක වෙනවා. වැඩක් කරන්න යන්න කිව්වත් බයටම බොක බරක් වගේ හැදෙනවා. උබටත් එහෙම වෙන්න ඇති.