යටි බඩේ හුලං පිරෙනව. පඩ යනව..
පිට කොහෙහරි ගියාම මේක වැඩියි. බඩේ හුලං පිරිල පිරිල අන්තිමට බඩ යන්ඩ වගේ එනව.. (සිරාවටම බඩ යනව, බඩ කිව්වට වතුර වගේ පෙණ ටිකක්)
ගෙදර වුණත් මොකක් හරි වැඩක් කළාම බඩේ හුලං පිරෙනව
මම හෙන ආයාසයක් අරං වැඩක් කරන්නෙ..
බඩ සැහැල්ලු කරගන්ඩ පඩ අරින්ඩ ගිහින් අන්තිමට බඩත් ටිකක් යනව

එහෙව් අසරණ මට උඹලට එක රුපියල් 50ක් දෙන්ඩ බෑ..
අනිත් කාරනේ තමා මට හිනාවක් ගියොත් පඩේකුත් යනව
ගෙදර අය කියන්නෙ මම පුකෙනුත් හිනා වෙනව කියල..
ගෙදර අය කමක් නෑ. පිට තැනක මෙහෙම සද්දයක් ආවොත්

දැන් දැම්මොත් අසහන ත්‍රෙඩ් එකක්මයි දාන්නේ 