කොරහේ කිඹුලෙක් දකිමු

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    88/89 minissu marala bathutti ussala, hamuduruwaru apawath karala, pin kata kadala, factory hospital, school transformers gini tiyala vote kara kiyala ath kapala , ahinsaka minissunta tyre perarala marapu. Jvp karayo minissu baya karanawa nikan 88/89 un karapuwa kare rajapakshala wage. Minissu baya wenna oni ahinsaka lamayek kata helluwe na kiyala tyre perarala marana jvp ballonta
     
    Last edited:
    • Like
    Reactions: Tharaka_x

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොරහේ කිබුල්ලු පෙන්නුවා බන්. කිඹුල්ලු කෙසේ වෙතත් කටුස්සෙක් වත් ඉන්න බැරි නෑ :baffled: ;-)
    ටිකක් ඇහුව මූ කියන විදිහට ඉඩම් තොරතුරු ඩිජිටල් කරල අංකයක් දෙන්නෙත් ඇමරිකාවට ඕනෙ හින්දය කියන්නෙ :baffled:
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,366
    166,756
    113
    එකමත් එක රටක
    ටිකක් ඇහුව මූ කියන විදිහට ඉඩම් තොරතුරු ඩිජිටල් කරල අංකයක් දෙන්නෙත් ඇමරිකාවට ඕනෙ හින්දය කියන්නෙ :baffled:
    ඔක්කොම නිකන් අහපන්. ටිකක් විතර බය හිතෙයි. කිබුලෙක් කියලා හිතපන් :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔක්කොම නිකන් අහපන්. ටිකක් විතර බය හිතෙයි. කිබුලෙක් කියලා හිතපන් :rofl:
    කිඹුලෙක් තමා බොරුවට එක දෙක කරල කියන්නෙ තිස්සගේ අනික් එක මූ.