පක්ෂයක් ඕන නෑ විහිළුවටවත් මේ විදිය උනොත් මොනව වෙයිද බන් ?
නිකමට අහල බලපං.
කොරහේ කිබුල්ලු පෙන්නුවා බන්. කිඹුල්ලු කෙසේ වෙතත් කටුස්සෙක් වත් ඉන්න බැරි නෑමොකෝ මනුස්සය කියන්නෙ
ටිකක් ඇහුව මූ කියන විදිහට ඉඩම් තොරතුරු ඩිජිටල් කරල අංකයක් දෙන්නෙත් ඇමරිකාවට ඕනෙ හින්දය කියන්නෙකොරහේ කිබුල්ලු පෙන්නුවා බන්. කිඹුල්ලු කෙසේ වෙතත් කටුස්සෙක් වත් ඉන්න බැරි නෑ![]()
![]()

ඔක්කොම නිකන් අහපන්. ටිකක් විතර බය හිතෙයි. කිබුලෙක් කියලා හිතපන්ටිකක් ඇහුව මූ කියන විදිහට ඉඩම් තොරතුරු ඩිජිටල් කරල අංකයක් දෙන්නෙත් ඇමරිකාවට ඕනෙ හින්දය කියන්නෙ![]()

කිඹුලෙක් තමා බොරුවට එක දෙක කරල කියන්නෙ තිස්සගේ අනික් එක මූ.ඔක්කොම නිකන් අහපන්. ටිකක් විතර බය හිතෙයි. කිබුලෙක් කියලා හිතපන්![]()