කොරියන් exam

shanbay

Member
Jun 6, 2011
51
5
0
Piliyandala
ඊළඟ කොරියන් exam එක තියෙන්නේ කවද්ද. දන්න එකෙක් කියපන්කො.
ලංකාවේ ජොබ් කරලා එපා වෙලා තියෙන්නේ.

දැනට කොරියවේ වැඩ කරන එකෙක් ඉන්නවනම් මට skype id එක දියන්න්කෝ
විස්තර ටිකක් දන ගන්න.
 
Last edited: