පොන්නයො, මුන් අඩාගත්ත ගමන්මයි. මිඩ්ල් ඊස්ට් ගිහින් ඉඳුල් කකා අඩුපඩියට ගුටිකන ගෑනුවත් මෙහෙම අඳෝනා දෙන්නෙ නෑ.
https://vt.tiktok.com/ZSNWAMfnk/
https://vt.tiktok.com/ZSNWAMfnk/
Korea වල මොනවාද බන් qualifications වලින් යන හොද fields. Professional jobs වලට යනවද?රෙද්ද පොඩ්ඩක් හරි qualifications නැති එවුන් ගැන ඔය කියන්නේ
වැඩ්ඩො ආතල් එකේ ඉන්නවා. මෙහෙ gf wife කේස් ඒවා ඉතින් හැටිනේ.
Call of duty mobile ගහන සෙට් එකක් ඉන්නවා ලක්ෂ ගණන් Skin වලට වියදම් කරන්නේ. මෙහෙ හිටියා වගේ එහෙ ඉන්න යන ඒවුන් කෙලෝ ගන්නවා.
@Geshi95 අක්කගේ හස්බන්ඩත් කොරියා නේද ඉන්නේ

ඒකනෙ මාත් කීවා පුලුවන් තරම් ඉක්මනට ලංකාවට වරෙන් කියලා ඒ අහන්නෙත් නෑ.අපි යන්න කිවුව වගේ![]()
මුන් ඇටෙන්ෂන් හෝලාරෙද්ද පොඩ්ඩක් හරි qualifications නැති එවුන් ගැන ඔය කියන්නේ
වැඩ්ඩො ආතල් එකේ ඉන්නවා. මෙහෙ gf wife කේස් ඒවා ඉතින් හැටිනේ.
Call of duty mobile ගහන සෙට් එකක් ඉන්නවා ලක්ෂ ගණන් Skin වලට වියදම් කරන්නේ. මෙහෙ හිටියා වගේ එහෙ ඉන්න යන ඒවුන් කෙලෝ ගන්නවා.
නෑ බන්Korea වල මොනවාද බන් qualifications වලින් යන හොද fields. Professional jobs වලට යනවද?
කොල්ලගෙ සල්ලිටික ඉක්මනට පොතට දාගන්න. ඊටපස්සෙ අපි බැදලා බිස්නස් එකක් පටන්ගමු
එච්චර තියනවද බන්අවම පඩිය 587000/=
(කෑම බීම ඉඳුම් හිටුම් දීලා)
අඩුකුලේ පඟර හැත්ත ඇඩුවට සැපේ ඉන්න උන් ඉන්නවා.උන් අඬ අඬ ඉන්නේ නෑ..ගිහිම් වීසා එක මාරු කරලා ගෑනී ලමයි අරන් ආතල් එකේ ඉන්නේ උන්...
හ්ම්Issara oka dunne amathita poster gahala kade giyapu unta witaray
Bokku uda rasthiyadu gahapu gan kabaryo giya
Habay hoda deyak una e tamay ehema hitapu un rata loke dakala gewal dorawal hadan settle una
Dan yawanne web eken
ගොඩක් උන්ගේ මුදල් කලමනාකාරණය අන්තිමයි බන්.මුලින්ම කරන්නේ පතරන්ග ගෙයක් ගහන්න පටන් ගන්න එක.හිතපන්කෝ .අනික KDH උණ තියෙනවා.දන්න උන් ඉන්නවා ගිහින් ඇවිත් බිස්නස් එකක් ලස්සනට ගොඩ දාන් ඉන්නවාමේ අවුරුද්දේ ඉඳලා basic එක විතරක් ලක්ෂ 6 ක‍්. කොරියාවේ ගිහිල්ලත් ගොඩක් එන්න බැරි නම් වැඩක් නැ ඉතින්.
587000 කැපෙන්න කලින්.ඉන්ශුවරන්ස්/epf/etf වගේ කැපෙනවා මචන්.ඒවා කැපුනට පාඩු නෑ.ප්‍රතිලාභ තියෙනවා මචන්.එක ඉන්ශුවරන්ස් එකක් තියෙනවා එකෙන් නියමිත වීසා කාලය ඉඳලා ලංකාවට අවාම බැස්ස ගමන් ලක්ෂ 50ක් වගෙ සෙට් වෙනවා.(හිටපු කාලය අනුව)
තව OT තියන කොම්පැනියකින් සෙට් උනොත් ගොඩ.අනිවා 8ක් වගේ සෙට්වෙනවා.
ගොඩක් උන්ගේ මුදල් කලමනාකාරණය අන්තිමයි බන්.මුලින්ම කරන්නේ පතරන්ග ගෙයක් ගහන්න පටන් ගන්න එක.හිතපන්කෝ .අනික KDH උණ තියෙනවා.දන්න උන් ඉන්නවා ගිහින් ඇවිත් බිස්නස් එකක් ලස්සනට ගොඩ දාන් ඉන්නවා
------ Post added on Jan 1, 2024 at 9:48 AM
ඉතින් බන් ගෙයක් කියන්නෙ මූලික අවශ්‍යතාවයක්. නැත්තන් ඌ කොහෙද ඉන්නෙ ආවම?.මුලින්ම කරන්නේ පතරන්ග ගෙයක් ගහන්න පටන් ගන්න එක.
fuck wena ekama thana
aye goda ennama ba
tharuna kalet iwaray
ඉතින් බන් ගෙයක් කියන්නෙ මූලික අවශ්‍යතාවයක්. නැත්තන් ඌ කොහෙද ඉන්නෙ ආවම?
අනික අපේ රටවල හැමෝම සල්ලි හොයන මූලික හේතු දෙක ගෙයක් සහ වාහනයක් කියන මූලික අවශ්‍යතා දෙක සපුරගන්න එක.
ගෙදරක මූල්‍යයමය වටිනාකම නැති වෙන්නෙත් නෑනෙ ඕනෙනන් විකුණල ගිය ගානට වඩා ගානක් ආපහු ගන්න පුලුවන්.
ඒක හින්ද මමනන් කිසිම අවුලක් දකින් නෑ ගෙයක් හදන එකේ.
ඉන්වෙස්ට්මන්ට් කරන්න කලින් මූලික දේවල් සපුරගන්න එපැයි.