කොරියාවේ ජොබ් එකක්

Sakkarawattama

Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    den exam eka step 2k tinawa (Exam+Skill test) ,Mulinma Exam eka karanna,den exam tiyenna online timing walata karanna ona,

    ,prashna 40 40minutes reading + listening dekatama,1minute 1 quc.
    ..e nisa exam amarui .! class ekakata set wenna,exam pass unath tika kalayak yanawa yanna,maybe exam krala 1year yaddi yanna puluwan maybe 2year yanawa samahara unta,select wena vidihata tamai

    ,e nisa karana job ehama ataarinna epa,salary doller eka wedi nisa basic 2lak wage wenawa den,,hoda padiyak ganna puluwan but weda amarui ,,,e hemadetama kalin 1st EXAM..

    (exam karnna kalin color blindness check karaganna,admission ganna be color blindness tinawanam+skill test fail karanawa exam pass unath)
    exam goda dagena mag ekak dapan..

    !Good luck !

    Thanks machan. mata ehema nam aulak nathuwa ethi. Check karagannam. Thanks machan patta advice tika.. Man balaporoththu une menna mekai...
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    ඔක්කොටම කලින් විභාගෙ ලියල සමත්වෙලා ඉන්න, ඊට පස්සෙ පඩිය ගැන කතාකරමු. විභාගය සමත් වුන පලියට ⁣කොරියාවෙ වීසා වදී කියල හිතන්නත් බෑ.
    මොකද මම දන්න ගොඩක් අය ඉන්නවා විභාගය සමත් වෙලත් තවම ජොබක් වෙනුවෙන් වීසා නොලැබිච්ච. ඒ නිසා මහන්සිවෙලා භාෂාව පුරුදු වෙන්න. දැන් වීභාගය ගොඩක් අමාරුයි සහෝදරයා. ඇත්ත ඕක. වැඩේට බහින්න.
     
    Last edited:

    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    ඔක්කොටම කලින් විභාගෙ ලියල සමත්වෙලා ඉන්න, ඊට පස්සෙ පඩිය ගැන කතාකරමු. විභාගය සමත් වුන පලියට ⁣කොරියාවෙ වීසා වදී කියල හිතන්නත් බෑ.
    මොකද මම දන්න ගොඩක් අය ඉන්නවා විභාගය සමත් වෙලත් තවම ජොබක් වෙනුවෙන් වීසා නොලැබිච්ච. ඒ නිසා මහන්සිවෙලා භාෂාව පුරුදු වෙන්න. දැන් වීභාගය ගොඩක් අමාරුයි සහෝදරයා. ඇත්ත ඕක. වැඩේට බහින්න.

    Thanks bro
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    mama okkoma dannawa...exam eka amarui......20000 kata wadiya liyanawa ...2017 gaththe 24000kin 1500 i...ilaga aurudde nam ita wadiya gaththalu ...anith eka pass una kiyala yanna ba....eke loku kattak thiyanawa pass welath.......padiya samanyen laksha deka gemakma ..doler eka dan 182 i ne....ehema baluwoth laksha 3.50k wage ganna puluwan dan..anith eka mehe aurudden aurudda padi wadi wenawa.....ese mese wadi wimak nemei....50000k 60000k vithara auruddakata padi wadi wenawa danna vidiyata.......
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මේකයි සීන් එක... දැනට තියෙන ආර්ථික තත්වේ අනුව කොරියාවේ ජොබක් කරන්න යන්න කියල හැදුවේ.. මේ අවුරුද්දේ විභාගේ ලියල... ලොකු ආදායමක් නෑ... වයිෆුත් ජොබ් එකක් කරනවා..... කාල ඉන්න විතරක් ඇති.. මේලෝකේ ඉතුරුවක් නෑ....

    ඉතින් හිතුවේ මාසෙකට ලක්ෂ 2.5 විතර ගන්න පුළුවන්ලු එහෙ.... කට්ට තමයි හැබැයි අවුරුදු 3ක් ඇද්ද කියන්නේ එද්දී ලක්ෂ 100ක් විතර හොයන්න පුළුවන්.... මම මේ තීරයන ගන්නවද නැද්ද කියල බන් කල්පනා කරන්නේ... පුළුවන් උනොත් වයිෆ් වත් ගන්නවා ස්ටුඩන්ට් විදිහට හරි.... ළමයිනුත් තාම නැති එකේ ගිහිල්ල එන්න බැලුවේ.. කොරියන් ඉන්න එවුන් කියපල්ලා දැන් එහෙ බේසික් එක කොහොමද කියල? මේ අවුරුද්දේ ගිය එකෙක් ඉන්නවනම් වඩාත් හොඳයි......

    වහයනක් ගන්නයි ගෙයි පොඩි වැඩ ටිකක් කරගන්නයි තමයි ඉතුරු...

    මම කල්පනා කරේ අවුරුදු 3ක් ගෙවන කලේ අපහු ගන්න බෑ.. එහෙමයි කියල සල්ලි නැතුව නිකන් පඩිය අරන් ඉඳල වැඩකුත් නෑ... මොනා කරන්නද කියල හිතාගන්න බෑ බන්

    කල්පනා කරලා බලන්න අවුරුදු 3කින් ආවට පස්සෙ මොකද කරන්නෙ කියලා. ඔය කරන රස්සාව ආපහු කරන්න පුලුවනිද​? නැත්නම් අතරමන් වෙයිද කියලා. ගොඩක් අය රට ගිහින් ආවට පස්සෙ අතරමන් වෙනවා. ඇවිත් කරන්න දෙයක් නැති නිසා. ඒකයි රට ගිය අය, ආයෙ ආයෙ රටම යන්නෙ.
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    office jobak karanne.. namuth mama dannawa korea we nam thiyenne koriyo wath karanna kemathi nathi job kiyala... but karanna deyak naa.. mehe status eka bala bala hitiyoth future ekak naa den wayasa 30k me year ekata

    ඇප්ලිකේෂන් එක දානකොට අලවන ‌‌පොටෝ එක ගැන ‌ගොඩක්ම සැලකිලිමත්වෙන්න. ‌මොකද විභාගය පාස්වෙලා ‌වෙබ් එකට වැටෙන්නෙ ඔය දාන ‌පොටෝ එකයි ඔයාගෙ විස්තරයි. ඒ ‌පොටෝ ඒක බලල තමා කම්පැනියෙන් ඔයාව ‌තෝරගන්න ‌නොගන්න එක තීරණය ‌වෙන්නෙ. ඒ නිසා රැව්ල ‌හොදට කපලා ලා වර්ණයක් ඇදල ‌පොටෝ එක අරගන්න. :dull:

    ජොබ කරන ගමන් විභාගය ලියන්න.:dull:

    කොරියාවෙ ඇති කට්ටක් නෑ බං කට්ට තියෙන්නෙ ලංකාවෙ.:no: වැඩ අමාරු නෑ ලංකා‌ෙවෙ කුලී වැඩ ඊට අමාරුයි. :oo::dull:

    කොරියන් අය කරන්නෙත් අපි කරන වැඩම තමා. ‌වෙනස අපිට ‌ගෙවන වැටුප උන්ට වඩා අඩු නිසයි අපිව ගන්නෙ. ඒත් සමහර තැන්වල සාමාන්‍ය පිඩියට වඩා ‌ගෙවන අවස්තා තියෙනව.

    විභාගය ‌ගොඩදාගන්න. අරමුණක් හිතට අරං වැඩ ටික කරන්න ‌ගොඩයන්න පුලුවනි. සල්ලි ටිකක් වැඩිපුර ‌හොයාගන්න කරන්න ‌දේවල්ද නැත්තෙ.

    ජයවේවා.

    :love:
     
    Last edited:

    Balanna Nayini

    Active member
  • Jan 13, 2019
    262
    37
    28
    office jobak karanne.. namuth mama dannawa korea we nam thiyenne koriyo wath karanna kemathi nathi job kiyala... but karanna deyak naa.. mehe status eka bala bala hitiyoth future ekak naa den wayasa 30k me year ekata

    office jobak krnwa nm ita wenasma ekak thyenne bn
    hithala blpn
    thyama oya okkoma balance krnna puluwan da kiyala
    patta hithalayi kalekata
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    Start a good business in Sri Lanka! If you are willing to work hard and take risks you can earn 2.5 lakhs each and every week!

    Business ekath ekthara art ekak.. ekai hemotama business karanna beri.. dana ekaa kohoma hari gema gahagena yanawa.... me lankawe okkoma business karai wede echchara lesi nam.. anika binduwe indala lankawe business ekak develop karanawa kiyana eka korean yanawata wada kattak man hithanne

    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    mama okkoma dannawa...exam eka amarui......20000 kata wadiya liyanawa ...2017 gaththe 24000kin 1500 i...ilaga aurudde nam ita wadiya gaththalu ...anith eka pass una kiyala yanna ba....eke loku kattak thiyanawa pass welath.......padiya samanyen laksha deka gemakma ..doler eka dan 182 i ne....ehema baluwoth laksha 3.50k wage ganna puluwan dan..anith eka mehe aurudden aurudda padi wadi wenawa.....ese mese wadi wimak nemei....50000k 60000k vithara auruddakata padi wadi wenawa danna vidiyata.......

    Ado sirada? exam eka goda daganna ekai skill test ekak thamai thiyenne.... web eken apiwa pick karana kal inna wena eka nam aulak naa..... mechchara kal hitapu eke.. wife wa student wath ganna beri weida ban 1year giyaama? mokada apita thama lamai naa... dennama yanna thama try eka.. mulin man gihilla
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    කල්පනා කරලා බලන්න අවුරුදු 3කින් ආවට පස්සෙ මොකද කරන්නෙ කියලා. ඔය කරන රස්සාව ආපහු කරන්න පුලුවනිද​? නැත්නම් අතරමන් වෙයිද කියලා. ගොඩක් අය රට ගිහින් ආවට පස්සෙ අතරමන් වෙනවා. ඇවිත් කරන්න දෙයක් නැති නිසා. ඒකයි රට ගිය අය, ආයෙ ආයෙ රටම යන්නෙ.

    gihilla ewilla man karana job eka nam malata karanna baa... mama Office ekaka Jobak karanne ban... ewilla FD ekak ho wahanayak rent karala hari jeewath wenawa thamangema kiyala.... dennama yanna thama try eka... mama mulin gihilla

    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    කල්පනා කරලා බලන්න අවුරුදු 3කින් ආවට පස්සෙ මොකද කරන්නෙ කියලා. ඔය කරන රස්සාව ආපහු කරන්න පුලුවනිද​? නැත්නම් අතරමන් වෙයිද කියලා. ගොඩක් අය රට ගිහින් ආවට පස්සෙ අතරමන් වෙනවා. ඇවිත් කරන්න දෙයක් නැති නිසා. ඒකයි රට ගිය අය, ආයෙ ආයෙ රටම යන්නෙ.

    Eka thama plan ekak ethuwa wede karanna one
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    ඇප්ලිකේෂන් එක දානකොට අලවන ‌‌පොටෝ එක ගැන ‌ගොඩක්ම සැලකිලිමත්වෙන්න. ‌මොකද විභාගය පාස්වෙලා ‌වෙබ් එකට වැටෙන්නෙ ඔය දාන ‌පොටෝ එකයි ඔයාගෙ විස්තරයි. ඒ ‌පොටෝ ඒක බලල තමා කම්පැනියෙන් ඔයාව ‌තෝරගන්න ‌නොගන්න එක තීරණය ‌වෙන්නෙ. ඒ නිසා රැව්ල ‌හොදට කපලා ලා වර්ණයක් ඇදල ‌පොටෝ එක අරගන්න. :dull:

    ජොබ කරන ගමන් විභාගය ලියන්න.:dull:

    කොරියාවෙ ඇති කට්ටක් නෑ බං කට්ට තියෙන්නෙ ලංකාවෙ.:no: වැඩ අමාරු නෑ ලංකා‌ෙවෙ කුලී වැඩ ඊට අමාරුයි. :oo::dull:

    කොරියන් අය කරන්නෙත් අපි කරන වැඩම තමා. ‌වෙනස අපිට ‌ගෙවන වැටුප උන්ට වඩා අඩු නිසයි අපිව ගන්නෙ. ඒත් සමහර තැන්වල සාමාන්‍ය පිඩියට වඩා ‌ගෙවන අවස්තා තියෙනව.

    විභාගය ‌ගොඩදාගන්න. අරමුණක් හිතට අරං වැඩ ටික කරන්න ‌ගොඩයන්න පුලුවනි. සල්ලි ටිකක් වැඩිපුර ‌හොයාගන්න කරන්න ‌දේවල්ද නැත්තෙ.

    ජයවේවා.

    :love:

    Thanks bro ekama aula wife ekka inna thiyena kaale 3 years walin nethi wena eka witharai