කොරියාවේ ජොබ් එකක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Business ekath ekthara art ekak.. ekai hemotama business karanna beri.. dana ekaa kohoma hari gema gahagena yanawa.... me lankawe okkoma business karai wede echchara lesi nam.. anika binduwe indala lankawe business ekak develop karanawa kiyana eka korean yanawata wada kattak man hithanne

    This is why Sri Lankans need to change their attitudes. :rolleyes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    කල්පනා කරලා බලන්න අවුරුදු 3කින් ආවට පස්සෙ මොකද කරන්නෙ කියලා. ඔය කරන රස්සාව ආපහු කරන්න පුලුවනිද​? නැත්නම් අතරමන් වෙයිද කියලා. ගොඩක් අය රට ගිහින් ආවට පස්සෙ අතරමන් වෙනවා. ඇවිත් කරන්න දෙයක් නැති නිසා. ඒකයි රට ගිය අය, ආයෙ ආයෙ රටම යන්නෙ.

    ගොඩක් අය රට ගිහින් ආවට පස්සෙ අතරමන් වෙනවා. ඇවිත් කරන්න දෙයක් නැති නිසා. ඒකයි රට ගිය අය, ආයෙ ආයෙ රටම යන්නෙ. :)

    a unata bung job karala goda yannath ba bung :(:(
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    ගොඩක් අය රට ගිහින් ආවට පස්සෙ අතරමන් වෙනවා. ඇවිත් කරන්න දෙයක් නැති නිසා. ඒකයි රට ගිය අය, ආයෙ ආයෙ රටම යන්නෙ. :)

    a unata bung job karala goda yannath ba bung :(:(

    කතාවේ ඇත්තකුත් තියෙනවා..... රට නොගිය එවුන් කින් කී දෙනාද මාසේ පඩියෙන් රෝලක් ගහන් ජිවත් වෙන්නේ.. මට කියපන් ලෝන්, ලීසින්, වලින් තමයි වැඩි හරියක් ජිවිතේ ගෙවන්නේ..
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    yako aduma padiyath laksha 3i koreawe.......puluwan nam yanna....hithuwata yanna ba korea ...exam pass wela loku kattak kanna one
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,711
    113
    සේදවත්ත
    කොරියාවේ ගියා කියන්නෙ එන්නෙ නැ . එහෙම තමන්ගෙ කියල මොනවහරි කරන් ඉන්න. ලංකාවෙ දෙසපාලනෙ වෙනස් උනොත් එන්න නැතුව එපා . ලංකාව කියල පම්පොරි ගහනවා එත් ලොකෙට ණය උණ, ප්‍රතමික සිතුවිලි තියන මිනිස්සු ඉන්න, හොරු තක්කඩි දෙසපාලන කරන, ක්‍රියාවට වඩා පොතට සිමා උන මිනිස්සු එක්ක කොහෙ අලුත් ගමනක්ද බන්
     
    ptg

    Member
    Jun 27, 2013
    10
    2
    0
    Job aken ain novi ecam karanna.basawa gana baya wenna apa.aunanduwa thiyenam puluwan.mama dan deweni paratath avith thiyenne kawadawath class gihin nenemi.mamanam kiyanne wada amarui araka meka kiyana hama kenama koreyawen yanne puluwan uparima kale idala.avith balanna ona kauruth kiyana awa piliganna apa.
    Padiya gana hithanna apa.kohomath oya dan exam lalaoth anna wena kale weddi padiya wenas wenwa.plan akak athuwa salli ithuru kaloth oya oya kiyana gana hoyanna 3yr yan na.man athdakimen kiyanne.mona hari danaganna thiuenam ahanna.ath mona karanath exam goda dan inna.dan thiyena exam aka ganwath skill test ganawath mamanam kisima deyak dan na.wena deyak dana ganna thiyenam udau karanam ona kenekta.
     
    Sakkarawattama

    Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    කොරියාවේ ගියා කියන්නෙ එන්නෙ නැ . එහෙම තමන්ගෙ කියල මොනවහරි කරන් ඉන්න. ලංකාවෙ දෙසපාලනෙ වෙනස් උනොත් එන්න නැතුව එපා . ලංකාව කියල පම්පොරි ගහනවා එත් ලොකෙට ණය උණ, ප්‍රතමික සිතුවිලි තියන මිනිස්සු ඉන්න, හොරු තක්කඩි දෙසපාලන කරන, ක්‍රියාවට වඩා පොතට සිමා උන මිනිස්සු එක්ක කොහෙ අලුත් ගමනක්ද බන්

    මෙකතව නම් සහතික ඇත්ත
     
    Exam eka goda dagena enna,basic salary eka dan usd1500 wage wenawa dan overtime walata wenama gewanawa,good luck

    තැන්ක්ස් ඔක්කොටම
    Job aken ain novi ecam karanna.basawa gana baya wenna apa.aunanduwa thiyenam puluwan.mama dan deweni paratath avith thiyenne kawadawath class gihin nenemi.mamanam kiyanne wada amarui araka meka kiyana hama kenama koreyawen yanne puluwan uparima kale idala.avith balanna ona kauruth kiyana awa piliganna apa.
    Padiya gana hithanna apa.kohomath oya dan exam lalaoth anna wena kale weddi padiya wenas wenwa.plan akak athuwa salli ithuru kaloth oya oya kiyana gana hoyanna 3yr yan na.man athdakimen kiyanne.mona hari danaganna thiuenam ahanna.ath mona karanath exam goda dan inna.dan thiyena exam aka ganwath skill test ganawath mamanam kisima deyak dan na.wena deyak dana ganna thiyenam udau karanam ona kenekta.

    මොනාහරි තිබ්බොත් අහන්නම් තැන්ක්යූ:yes:
     
    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    කොරියා ගිහින් අවුරුද්දට ලක්ෂ 30ක් 35ක් සෙට් කර ගන්න එක ගේමක් නැහැ
    හැබැයි අවුරුදු 3ක් ඉන්න බලන් යන්න එපා.
    පැනලා අවුරුදු 5ක් 7ක් ඉන්න බලන් යන්න (30 x 5 = 150)
    නැත්තම් වෙන්නෙ අවුරුදු 3ක් ඉඳලා ඇවිත් නිකම් සල්ලි කාලා හිඟන්නෝ වෙන්න
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    පුළුවන්කමක් තියෙනවා නම් පලයන් මචන්. මම 2003 ගිහිල්ලා අවුරුදු 3ට මාසයක් පිරෙන්න කලින් ඇවිල්ලා 1.25 ක් විතර හම්බ කරගත්තා.එකා කියන කතන්දර අහන්න එපා තමන්ට ශක්තියක් තියෙනවා නම් විශේෂ ලෙඩ රෝග නැත්නම් අවුලක් නැතුව ගේම ගොඩ ගතෑකි.එකම කාරණේ මචං බැඳපු එවුන් එහේ ගියාම පස්සේ තමන්ගේ ගෑණිව අතරින් එක තමයි.ලංකාවේ ඉදල මලාට වත් යන්න බැරි ජීවිතය ආතල් එක ගන්න පුලුවන්.හැබැයි කොරියාවේ හම්බ කරගන්න දේ නැති කරගන්න ඕන තරම් ක්‍රම තියෙනවා.ඒක නිසා පරිස්සමෙන් ඔළුව පාවිච්චි කරපු වැඩේ ගොඩ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    අවුරුදු තුනට කීයක් කියලද කිව්වෙ?කෝටි 3ක්ද?ඇයි බැදපු උන් එහෙ ගියාම කොරියන් කෑලි සෙට් කරගන්නවද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    යන්න පුලුවන් නම්, ළමයි නැත්තම් අනිවා පලයන්...
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    අවුරුදු තුනට කීයක් කියලද කිව්වෙ?කෝටි 3ක්ද?ඇයි බැදපු උන් එහෙ ගියාම කොරියන් කෑලි සෙට් කරගන්නවද?
    ලක්ෂ තුනහමාරක් නෝමල් ගන්න පුළුවන්.
    නමුත් වැඩිපුර පැය ගණන් වැඩ කරලා පහක් හයක් ගන්න එවුන් ඉන්නවලු .නමුත් ඒ කතාව ඇත්ත.ලංකාවේ උන්ට kore කෑලි සෙට් වෙන අවස්ථාවලුත් තියෙනවා මගේ යාළුවෝ බැඳලා ඉන්න එවුනුත් ඉන්නවා.
    ලංකාවේ ගැහැණුන්ට වඩා koreyan kale පිරිමින්ට හොදට සැප දෙනවා.{මේවා ගැන එච්චර හිතන්න එපා ගිහින් හොඳට වැඩ කරගනින් ජීවිතේ ගොඩ පලයං}