කොරියා sihinaya

sunandamalli

Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    [FONT=&quot]මචන්ලා මම මේ සැරේ කොරියා විභාගය කරන්න හිතගෙන ඉන්නවා.:nerd::nerd::nerd:[/FONT]
    [FONT=&quot]එක එක අය එක එක කතා කියනවා .:rofl::rofl:[/FONT]
    [FONT=&quot]මේ සැරේ නිශ්පාදන අංශයයෙන් ගන්නෙ නැතිලු..:P:P:P:P:P[/FONT]
    [FONT=&quot]ඉදිකිරීම් හා ඩිවර අංශ දෙකෙන් විතරලු ගන්නෙ..:(:([/FONT]
    [FONT=&quot]අනේ මන්දා ඉදිකිරීම් අංශය මොන වගේ කට්ටක් කන්න වෙයිද.. :no::no:[/FONT]
    [FONT=&quot]දැනට ඒ රැකියාව කරන කෙනෙක් ඉන්නවනම් මට හෙල්ප් එකක් දෙනවද:angry: විස්තර ටිකක් දැන ගන්න:frown::frown::frown::frown:[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    happy-times-smiley-emoticon.gif