වෙදා නෙමෙයි බොල පරීක්ශන කරල තියෙන්නෙ. ඩොකාල. සමහරවිට හොර ඩොකාල වෙන්ටැ. ටෙස්ට් කරල තියෙන්නෙ වෙදාගෙ ගෙතර නෙමෙයි ලැබ්වල.![]()
![]()
ඩොකාලා?
රෙද්ද ඉල්ලේ පුක එලියේ මේ වගේ කතා කියද්දි ඔයාලාගේ.මේ බෙහෙතෙන් පරික්ෂන කරපු එක ඩොකෙක් කියපං. එක ඩොකෙක්.
ටේස්ට් කරපු ලැබ් එකත් කියපං.
නොකරපු මගුල් ගැන කියවන්න එපා බං.
එහෙම කරානම් ඩොකාලත් ගස්. ලයිසන් කැන්සල් එවෙලෙම.
ටෙස්ට් කතාව මේ පම්පොරි වෙදා කියන කතා .නැතුව කවුරු වුන ඒවා නෙවෙයි. තාම කිසිම වැදගත් ඩේටා එකක් නැ මේ ගැන.
මිට වඩා හොද ප්‍රතිතර්ක බලාපොරොත්තු වුනා