කොරෝනා ඇප් එක

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඇප් එක දාගෙන බැලුව. එක සැරයක් නියරස්ට් පේෂන්ට් මීටර් 500 ගාණක් කියල වැටිල සේෆ් වැටුණ. ආයෙ බලද්දි 400 ගාණක් කියල ක්‍රිටිකල් කියල වැටුණ.

    උබලට හිතෙන්නෙ නැද්ද ඇපුත් සාමාන්‍ය මිනිස්සු කුලප්පු වෙන එක නවත්ත ගන්න ගහපු දහං ගැට කියල :lol::lol:
    යාළුවෙක් කිව්ව උන්ගෙ ගෙවල් ළගත් ඉන්නවලු. ඒත් සේෆ් කියලලු වැටෙන්නෙ

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    ඇප් එක දාගෙන බැලුව. එක සැරයක් නියරස්ට් පේෂන්ට් මීටර් 500 ගාණක් කියල වැටිල සේෆ් වැටුණ. ආයෙ බලද්දි 400 ගාණක් කියල ක්‍රිටිකල් කියල වැටුණ.

    උබලට හිතෙන්නෙ නැද්ද ඇපුත් සාමාන්‍ය මිනිස්සු කුලප්පු වෙන එක නවත්ත ගන්න ගහපු දහං ගැට කියල :lol::lol:
    යාළුවෙක් කිව්ව උන්ගෙ ගෙවල් ළගත් ඉන්නවලු. ඒත් සේෆ් කියලලු වැටෙන්නෙ

    ඕව්වා බොරු බන්
     
    • Like
    Reactions: hodakolla