මේ ගිය අප්‍රේල් මාසේ වාර්තා වුණ ලංකාවේ 5 වෙනි කොරෝනා මරණය - දිනේෂ් උදය කියල අවුරුදු 44 ක තරුණ මහත්තයෙක්. ඉතාලියේ ඉඳලා ඇවිල්ලා නිරෝධායනය වෙන අතරතුර ව්‍යායාම කොරන්න ගිහින් එක පාරට ඇඟ හීතල වෙලා උහුලගන්න බැරුව වෙවුලලා උණ අරගෙන කොරෝනා රෝග ලක්ෂණ ඇවිල්ලා හුස්ම ගන්න අමාරු වෙලා ඉතාම වේගයෙන් නිව්මෝනියා තත්වයට ඇවිල්ලා හුස්ම ගන්න බැරුව මිය යනවා.
මේ කඵ සන්නි හෙවත් සෙම් ක්‍රියාවලියේ දරුණු අවස්ථාවක් ( critical stage of inflammation process) කියලා දේශීය වෛද්‍යවරු මනාව දන්නවා. ඒ හැම අනු අවස්ථාවක්ම කුරුවල් වෙන්න නොදී වළක්වලා ජීවිතේ බේරගන්න කුසලතාවය එයාලා සතුව තියෙනවා. නමුත් මෙයාගේ අවාසනාවට මෙයාගේ සෞඛ්‍ය තත්වය බාරව හිටියේ ඒ මොකුත් නොදන්න බයෝ සැයෙන්ස් කොරලා වැඩියෙන්ම ලකුණු ගත්තු , ඊට පස්සෙ දොස්තර මොන්ටිසෝරියේදී සුද්දාට කියලා මොළ හෝදගත්තු , සුද්දාගේ දොස්තර පොත් කියවලා මොළේ කුරුවල් කොරගත්තු , පස්සෙ MBBS කියලා රෝල් කොරපු කඩදාසි කෑල්ලක් ඔළුව උඩ තියාගත්තු , නලාවක් බෙල්ලෙ බැඳගත්තු වැඩ බැරි මී ගොන් රංචුවක්. ඒ හිංදාම එයාට එයා හිමිකරගෙන තිබුණ දුර්ලභ මිනිස් භවය දාල යන්න සිද්ධ වුණා.
ඇයි මෙහෙම වෙන්නේ ?
අපේ ඇඟේ තියෙනවා - නහර , පටක, ස්නායු , අස්ථි හා අවයව. ඔය anatomy කියලා මිනි කපලා දොස්තර මොන්ටිසෝරියේදි බයෝ සැයෙන්ස් වලින් වැඩියෙන්ම ලකුණු ගත්තු බබාලාව මොළ හෝදලා ගොනාට අන්දවන්න කොරන්නෙ ඒවා තමයි.
ඒවා රෝගී කෙනෙක්ගෙත් තියෙනව , නිරෝගී කෙනෙක් ගෙත් තියෙනවා. ඒ හිංදා ඒවා ගැන හොයලා දැනන් ඉන්න එක කිසිම තේරුමක් නැති වැඩක්. දැනගෙන ඉන්න ඕන අපේ ඇඟේ ඇතුලේ ක්‍රියාත්මක වෙන ප්‍රාණ ශක්තිය (ප්‍රාණ වායුව කියල වෙදකමේ කියනවා) හා ප්‍රතිශක්තිය (immunity) වැඩ කොරන හැටි විතරයි.
සිංහල වෙදකමේ Anatomy ගණන් ගන්නෙ නැත්තේ ඒ හිංදයි.
එතකොට මාතෘකාවට අදාළව - මේ තියෙන්නේ අපේ ඇඟේ ප්‍රතිශක්තිය ඇඟ ඇතුලේ ක්‍රියාත්මක වෙන හැටි.
ප්‍රතිශක්තිය වැඩි වෙන්නෙ - යට ඉඳලා උඩටත් - අඩු වෙන්නේ උඩ ඉඳලා යටටත් ආකාරයෙනුයි. එතකොට covid ආසාදනයකදි දුර්වල වෙන්නෙ ඔය විශුද්ධ (throat chakra) කියන ශක්ති කේන්ද්‍රය. ඒ එක්කම පහල තියෙන ඊලඟ බල කේන්ද්‍රය වෙන අනාහත කේන්ද්‍ර (heart chakra) දුර්වල වෙනවා. එතකොට ඒ ආසන්න තියෙන පෙනහළු හෝ හෘදය කියන වැදගත් ඉන්ද්‍රිය දෙකෙන් එකක් අක්‍රිය වෙනවා (ඒවා අස්සෙ තියෙන sub anatomy අදාළම නෑ) . ඕකෙන් තමයි මැරෙන්නේ.
පෙරදිග වෛද්‍ය ක්‍රමයෙන් කොරන්නෙ ප්‍රතිශක්ති වර්ධනය කිරීම කියල හැමෝම දන්නවා නේ. ඒ කියන්නෙ ඔය විශුද්ධ චක්‍රය (throat chakra) දුර්වල වෙන්න දෙන්නෙ නෑ. ඒකෙ ශක්තිය වේගයෙන් වැඩි කරවනවා.
ඒ නිසා තමයි සිංහල වෙදකමේ ප්‍රතිකාර වලින් එක කොරෝනා රෝගියෙක් වත් මිය නොගියේ, භූතානයේ දේශීය හා බටහිර දොස්තර ඒකාබද්ධ ක්‍රමයෙන් එක කොරෝනා ලෙඩෙක් මැරුණේ නැත්තෙ , චීනේ දැන් කොරෝනා මරණ වාර්තා නොවෙන්නේ.
ඉතිං මේ මරණ හැම එකකටම වග කියන්න ඕනා covid-19 නෙවෙයි. සුද්දා මොළ හෝදපු , බයෝ සැයෙන්ස් වලින් වැඩිම ලකුණු ගත්තු - ඔළුව උදුම්මගත්තු - නලාව බෙල්ලෙ බැඳගත්තු - උණක් බස්සගන්න බැරි - ප්‍රතිශක්තය වඩවගන්න නොදන්න - මී ගොන් ඩොකාලාම තමයි.
මේ සුළු ලෙඩේ වසංගත වෙලා තියෙන්නෙත් තනිකරම ඕකුන්ගේ නොහැකියාව හිංදාම තමයි.

