කොරෝනා කියන සුළු ලෙඩෙන් මෙච්චර මැරෙන්නෙ ඇයි ?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    collage.png

    මේ ගිය අප්‍රේල් මාසේ වාර්තා වුණ ලංකාවේ 5 වෙනි කොරෝනා මරණය - දිනේෂ් උදය කියල අවුරුදු 44 ක තරුණ මහත්තයෙක්. ඉතාලියේ ඉඳලා ඇවිල්ලා නිරෝධායනය වෙන අතරතුර ව්‍යායාම කොරන්න ගිහින් එක පාරට ඇඟ හීතල වෙලා උහුලගන්න බැරුව වෙවුලලා උණ අරගෙන කොරෝනා රෝග ලක්ෂණ ඇවිල්ලා හුස්ම ගන්න අමාරු වෙලා ඉතාම වේගයෙන් නිව්මෝනියා තත්වයට ඇවිල්ලා හුස්ම ගන්න බැරුව මිය යනවා.

    මේ කඵ සන්නි හෙවත් සෙම් ක්‍රියාවලියේ දරුණු අවස්ථාවක් ( critical stage of inflammation process) කියලා දේශීය වෛද්‍යවරු මනාව දන්නවා. ඒ හැම අනු අවස්ථාවක්ම කුරුවල් වෙන්න නොදී වළක්වලා ජීවිතේ බේරගන්න කුසලතාවය එයාලා සතුව තියෙනවා. නමුත් මෙයාගේ අවාසනාවට මෙයාගේ සෞඛ්‍ය තත්වය බාරව හිටියේ ඒ මොකුත් නොදන්න බයෝ සැයෙන්ස් කොරලා වැඩියෙන්ම ලකුණු ගත්තු , ඊට පස්සෙ දොස්තර මොන්ටිසෝරියේදී සුද්දාට කියලා මොළ හෝදගත්තු , සුද්දාගේ දොස්තර පොත් කියවලා මොළේ කුරුවල් කොරගත්තු , පස්සෙ MBBS කියලා රෝල් කොරපු කඩදාසි කෑල්ලක් ඔළුව උඩ තියාගත්තු , නලාවක් බෙල්ලෙ බැඳගත්තු වැඩ බැරි මී ගොන් රංචුවක්. ඒ හිංදාම එයාට එයා හිමිකරගෙන තිබුණ දුර්ලභ මිනිස් භවය දාල යන්න සිද්ධ වුණා.

    ඇයි මෙහෙම වෙන්නේ ?

    අපේ ඇඟේ තියෙනවා - නහර , පටක, ස්නායු , අස්ථි හා අවයව. ඔය anatomy කියලා මිනි කපලා දොස්තර මොන්ටිසෝරියේදි බයෝ සැයෙන්ස් වලින් වැඩියෙන්ම ලකුණු ගත්තු බබාලාව මොළ හෝදලා ගොනාට අන්දවන්න කොරන්නෙ ඒවා තමයි.

    ඒවා රෝගී කෙනෙක්ගෙත් තියෙනව , නිරෝගී කෙනෙක් ගෙත් තියෙනවා. ඒ හිංදා ඒවා ගැන හොයලා දැනන් ඉන්න එක කිසිම තේරුමක් නැති වැඩක්. දැනගෙන ඉන්න ඕන අපේ ඇඟේ ඇතුලේ ක්‍රියාත්මක වෙන ප්‍රාණ ශක්තිය (ප්‍රාණ වායුව කියල වෙදකමේ කියනවා) හා ප්‍රතිශක්තිය (immunity) වැඩ කොරන හැටි විතරයි.

    සිංහල වෙදකමේ Anatomy ගණන් ගන්නෙ නැත්තේ ඒ හිංදයි.

    එතකොට මාතෘකාවට අදාළව - මේ තියෙන්නේ අපේ ඇඟේ ප්‍රතිශක්තිය ඇඟ ඇතුලේ ක්‍රියාත්මක වෙන හැටි.

    chakra.png

    ප්‍රතිශක්තිය වැඩි වෙන්නෙ - යට ඉඳලා උඩටත් - අඩු වෙන්නේ උඩ ඉඳලා යටටත් ආකාරයෙනුයි. එතකොට covid ආසාදනයකදි දුර්වල වෙන්නෙ ඔය විශුද්ධ (throat chakra) කියන ශක්ති කේන්ද්‍රය. ඒ එක්කම පහල තියෙන ඊලඟ බල කේන්ද්‍රය වෙන අනාහත කේන්ද්‍ර (heart chakra) දුර්වල වෙනවා. එතකොට ඒ ආසන්න තියෙන පෙනහළු හෝ හෘදය කියන වැදගත් ඉන්ද්‍රිය දෙකෙන් එකක් අක්‍රිය වෙනවා (ඒවා අස්සෙ තියෙන sub anatomy අදාළම නෑ) . ඕකෙන් තමයි මැරෙන්නේ.

    පෙරදිග වෛද්‍ය ක්‍රමයෙන් කොරන්නෙ ප්‍රතිශක්ති වර්ධනය කිරීම කියල හැමෝම දන්නවා නේ. ඒ කියන්නෙ ඔය විශුද්ධ චක්‍රය (throat chakra) දුර්වල වෙන්න දෙන්නෙ නෑ. ඒකෙ ශක්තිය වේගයෙන් වැඩි කරවනවා.

    ඒ නිසා තමයි සිංහල වෙදකමේ ප්‍රතිකාර වලින් එක කොරෝනා රෝගියෙක් වත් මිය නොගියේ, භූතානයේ දේශීය හා බටහිර දොස්තර ඒකාබද්ධ ක්‍රමයෙන් එක කොරෝනා ලෙඩෙක් මැරුණේ නැත්තෙ , චීනේ දැන් කොරෝනා මරණ වාර්තා නොවෙන්නේ.

    ඉතිං මේ මරණ හැම එකකටම වග කියන්න ඕනා covid-19 නෙවෙයි. සුද්දා මොළ හෝදපු , බයෝ සැයෙන්ස් වලින් වැඩිම ලකුණු ගත්තු - ඔළුව උදුම්මගත්තු - නලාව බෙල්ලෙ බැඳගත්තු - උණක් බස්සගන්න බැරි - ප්‍රතිශක්තය වඩවගන්න නොදන්න - මී ගොන් ඩොකාලාම තමයි.

    මේ සුළු ලෙඩේ වසංගත වෙලා තියෙන්නෙත් තනිකරම ඕකුන්ගේ නොහැකියාව හිංදාම තමයි.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369

    View attachment 101069

    මේක ඇත්ත
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    appo bn pissu huththawal athi dn ...
    :dull:
    එහෙනම් මේ වැඩ බැරි උට්ටලාට බැරි වැඩ තවත් කොරන්නෙ නැතුව පුළුවන් අයට වැඩේ බාර දීලා පැත්තකට වෙලා ඉන්න කියපං - එතකොට ඉවරෙටම ඉවරයි මේක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    In 1984 a Western Australian scientist, Dr Barry Marshall, discovered the link between Helicobacter pylori (at that time known as Campylobacter pylori) and gastritis. This was based on a series of self-experiments that involved gastroscopy and biopsy, ingestion of H. pylori, regastroscopy and biopsy and subsequent treatment with tinidazole. His only option was self-experimentation: ethical measures forbade him from administering H. pylori to any other person. In 2005, Marshall and his long-time collaborator Robin Warren were awarded Nobel Prize in Physiology or Medicine, "for their discovery of the bacterium Helicobacter pylori and its role in gastritis and peptic ulcer disease".

    Marshall's experiment debunked the long-held belief of the medical profession that stress was the cause of gastritis. This cleared the way for the development of antibiotic treatments for gastritis and peptic ulcers and a new line of research into the likely role of H. pylori in stomach cancer.
     
    • Like
    Reactions: vito and hekelum

    Then why MBBS certificate holders still are unable to completely and effectively cure Gastritis and it's related symptoms entirely ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Then why MBBS certificate holders still are unable to completely and effectively cure Gastritis and it's related symptoms entirely ?

    The point is, if alternative medicine experts (Vedas) are so confident of their Corona cure, let them contract Corona themselves and show the world that it is indeed curable using alternative medicine with a 100% success rate. You're looking at a guaranteed nobel prize here
     
    we don't give a flying fuck about nobel price - Chinese Traditional Medical Staff are the group who deserve that price even if its given because they were the first to discover the root cause.
     
    • Like
    Reactions: Amal-Bro

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඔහොම කිව්වට මරනාසන්න උනාම පිටියේ-අප්පුත් යන්නේ "සුද්දා මොළ හෝදපු , බයෝ සැයෙන්ස් වලින් වැඩිම ලකුණු ගත්තු - ඔළුව උදුම්මගත්තු - නලාව බෙල්ලෙ බැඳගත්තු - උණක් බස්සගන්න බැරි - ප්‍රතිශක්තය වඩවගන්න නොදන්න - මී ගොන් ඩොකාලා" ලගටලු ආයුබෝවන්ඩ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    @පිටියෙ-අප්පු අප්පුට තියෙන්නේ ඔය ලග පාත කොරෝනා හැදුන කෙනෙක් ගෙදර ගෙන්නගෙන ඔය ප්‍රතිකාර කොරලා බලනඩ.
    එතකොට අපිට පිලිගත්තැකිනේ සහසුද්දෙනම ඕක ඇත්තද කියලා.

    (උබ බොරු කියන්නේ කියලා නෙවෙයි මේ කීවෙ හරිද)
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    @පිටියෙ-අප්පු අප්පුට තියෙන්නේ ඔය ලග පාත කොරෝනා හැදුන කෙනෙක් ගෙදර ගෙන්නගෙන ඔය ප්‍රතිකාර කොරලා බලනඩ.
    එතකොට අපිට පිලිගත්තැකිනේ සහසුද්දෙනම ඕක ඇත්තද කියලා.

    (උබ බොරු කියන්නේ කියලා නෙවෙයි මේ කීවෙ හරිද)
    Western doctors la gedara yanakan uu ewa karanne nathilu ban LOL
     
    • Haha
    Reactions: windows_ubuntu

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    කයියෙන් අලි වෙන හොර ගොඩ වෙද්දු බම්ප්..
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    උබ ඔහොම කයිය ගහන්නෙත් පොඩි කාලේ උස්සන් ගිහින් ගහපු එන්නත් ටික නිසා තමයි. නැත්නම් මොන ලෙඩක් හැදිලා තියෙයිද කියලා දන්නේ කවුද.
    අං එන්න කලින් ලෙඩ හොද කර ගන්න ඇත්තේ ඔය උබ උදේ හවස බනින දොස්තරලා ලගට ගිහින් තමයි. දන්නා දෙයක් කිව්වට කමක් නෑ හැම මනුස්සයටම තමන් තමයි ලෝකෙම උගතා කියලා හිතාගෙන බනින එකෙන් උබයි හරක වෙන්නේ. උබ දන්නා අල ගෙඩියට වඩා ලෝකේ සෑහෙන දැනුමක් හොයාගෙන තියෙන්නේ වෛද්‍ය විද්‍යාව පැත්තෙන්.... පුලුවන් නම් ඔය කොරෝනා වලට බෙහෙත් කියන එකක් ලෝකේ වෙන රටකට විකුනපං. :lol:
    ලෝකෙටම කෙලවිලා ඉන්න වෙලේ ලංකාවම ගොඩදාන්න පුලුවන්. ඕවා මෙහෙ ඉන්න උන් විතරයි බන් පිළිගන්නේ.... ඉන්දියාවේ ඍෂි වරු ටිකත් හැංගිලා බන් ඉන්නේ ඔය බෙහෙත් කියපු.
     
    • Like
    Reactions: BumbleB and vito

    අර මීහරක් නළුවත් දැන් ගෑණුන්ගෙ කුණු හොයන ඵක නවත්තල මූ වගේ ගොඩ වෙද්දු තමා මාකට් කරන්නෙ..

    Screenshot_2020-11-07-12-13-05_copy_1080x1421_copy_600x789.png