කොරෝනා කියන සුළු ලෙඩෙන් මෙච්චර මැරෙන්නෙ ඇයි ?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ආයුර්වේද රෝහල් වලින් කසාය බීලා වකුගඩු නරක් කරගත්ත උන් ඉන්නවා ඔනී තරම් ඊට පස්සේ ඒක දෙක කරගෙන ඩයලයස් කරන්න එනවා.බලා ගන්න ඔනි නම් ඒන ඩයලස් යුනිට් තියන රජයේ රෝහල් වලට හැම දාම 2-3 ඉන්නවාමයි.
    මේ කියපු කරුණු තහවුරු කොරපන් - මොන ආයුර්වේද රෝහලෙන් , මොන කසායද බිව්වේ - මොන ආහාර විහරණද පිලිපැද්දේ ?

    බැරි නම් උඹ ගහන්නෙ බොරු

    මේක කිරියේ කරන්න ඔනි සටනක් නෙවෙයි.පොදු මහජනයා අතර කරන්න ඔනි දෙයක් .
    good luck
    එළකිරිය කියන්නෙ මහජනයා ඉන්න තැනක් තමයි. :D

    I don't see worldometer crediting Chinese alternative medicine for their success :ROFLMAO:
    For a deep well frog - its certainly possible :D

    Just what a snake oil salesman would say
    They are the ones who have the cure - so believe them if you want to save yourself. :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Again, says you - and your word ain't worth a damn around here :no:
    Then make sure you place an order for VIP package at Jayaratne - That would help your loved ones a lot more.

    i saw recently that they are increasing their stocks - and are fully prepared to supply the demand, so you won't be disappointed.

    Wish you all the best. ;)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821

    Right back at ya. Hope someone would have the sense of mind to take you to an actual medical practitioner rather than a snake oil salesman who goes around trying to profit off a global pandemic
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,626
    6,360
    113
    එහෙනම් ගෙදරට වෙලා අතේ ගහ ගහ ඉන්නෙ නැතුව. හොද වෙද මහත්තුරු ටිකක් එකතු කරගෙන වැඩේට බැහැපන්. :rolleyes:

    View attachment 101080
    අප්පූ ඒ ත්‍රෙඩ් එක ඇතුලෙ ශුක්‍ර ධාතුව වර්ධනය කරලා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අප්පූ ඒ ත්‍රෙඩ් එක ඇතුලෙ ශුක්‍ර ධාතුව වර්ධනය කරලා.
    ඒම නැතුව බෑනෙ - නැත්තම් ඔය හුජ්ජ කොල්ලො රංචුව වයසට යන්න කලින් නාකි වෙනවා නේ :D
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    වැඩේට බැස්සෙ නැත්තම් කොහොමද බොල දවස් 3න් කොරෝනා නිට්ටාවටම සනීප කෙරුවේ ?
    මේ කියපු කරුණු තහවුරු කොරපන් - මොන ආයුර්වේද රෝහලෙන් , මොන කසායද බිව්වේ - මොන ආහාර විහරණද පිලිපැද්දේ ?

    මේ කිව්ව වගේම හොද කරපු එක තහවුරු කරල පෙන්නන්න පුලුවන්නම් මේ පනිවිඩය ගොඩක් දුර ගෙනියන්න පුලුවන් වෙයි ඔයාට :yes:
     
    • Like
    Reactions: Pythonmaster

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,626
    6,360
    113
    ඒම නැතුව බෑනෙ - නැත්තම් ඔය හුජ්ජ කොල්ලො රංචුව වයසට යන්න කලින් නාකි වෙනවා නේ :D
    ඇත්තට අප්පු ඒ ත්‍රේඩ් එක ඇතුලේ මොකද කරේ. ආධ්‍යාත්මික සුවය වගේ දෙයක් ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    treatment offered at Ayurvedic Hospitals are for free. How does that makes any profit ?

    They're trying to profit off the effort of real medical practitioners - like your attempt to credit Chinese alternative medicine for China's apparent success at controlling COVID, while it's obvious that their stringent containment measures and proper medical treatment contributed to their success more than their alternate medicine ever did
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේ කිව්ව වගේම හොද කරපු එක තහවුරු කරල පෙන්නන්න පුලුවන්නම් මේ පනිවිඩය ගොඩක් දුර ගෙනියන්න පුලුවන් වෙයි ඔයාට :yes:
    ඇයි ඒකට දැන් කීපාරක් මේකෙම විඩියෝ සාක්කි දැම්මාද මම කලින් , දැන්ද ලිං පතුලේ ඉඳලා ගොඩ ආවේ.

    දේශීය වෛද්‍ය අමාත්‍යංශයෙන් ඒ තොරතුරු තහවුරු කොරගෙන ඇමති තුමා ඒ වෙද මහත්තයාගේ ගෙදරටත් ගියා. ඒවාගේ ෆොටෝත් මම මේකෙ දැම්මා - දැක්කෙ නැද්ද තාම ඒවා ?
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඇයි ඒකට දැන් කීපාරක් මේකෙම විඩියෝ සාක්කි දැම්මාද මම කලින් , දැන්ද ලිං පතුලේ ඉඳලා ගොඩ ආවේ.

    දේශීය වෛද්‍ය අමාත්‍යංශයෙන් ඒ තොරතුරු තහවුරු කොරගෙන ඇමති තුමා ඒ වෙද මහත්තයාගේ ගෙදරටත් ගියා. ඒවාගේ ෆොටෝත් මම මේකෙ දැම්මා - දැක්කෙ නැද්ද තාම ඒවා ?
    Dekke nethi nisane comment kale :P
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    They're trying to profit off the effort of real medical practitioners -
    Those who are unable to reduce fever quickly , who are unable to find a cure quickly , those who are unable to find a cure for Dengue even after 100 years of research are REAL medical practitioners ???? MY ARSE - no they are not REAL medical practitioners. They are just drug prescribers.
    like your attempt to credit Chinese alternative medicine for China's apparent success at controlling COVID, while it's obvious that their stringent containment measures and proper medical treatment contributed to their success more than their alternate medicine ever did
    says the deep well frog. climb up from that deep well and inspect outside. otherwise let your "real" medical practitioners to take care of your health. also don't forget the first post in this thread. ;)
     
    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    මේ කියපු කරුණු තහවුරු කොරපන් - මොන ආයුර්වේද රෝහලෙන් , මොන කසායද බිව්වේ - මොන ආහාර විහරණද පිලිපැද්දේ ?

    බැරි නම් උඹ ගහන්නෙ බොරු

    එළකිරිය කියන්නෙ මහජනයා ඉන්න තැනක් තමයි. :D

    උබට ඔනි නම් ගිහිලා හොයා එත ඉන්න උන් ගෙන් අහපන්.
    නැත්නම් ඔය වෙද්දු සුවපත් කරපු කොරොනා ලෙඩ්ඩු මොන ආයුර්වේද රෝහලෙන් , මොන කසායද බිව්වේ - මොන ආහාර විහරණද පිලිපැද්දේ කියලා දාපන් ,

    එලකිරියේ ඉන්නේ බොහොම පොඩි ගානක්.ඊට හොදා ඕක FB එකෙ ගිහින් දාපන් .වැඩි පුර පිරිසිකට බලන්න පුලුවන්.

    උබ්
     
    • Like
    Reactions: vito
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උබට ඔනි නම් ගිහිලා හොයා එත ඉන්න උන් ගෙන් අහපන්.
    ඔය චෝදනාව එල්ල කොරන්නේ ඔයා නේ - ඔයා බැඳිලා ඉන්නවා ඒක සාක්ෂි වලින් තහවුරු කොරන්න - ඒක තමා burden of proof කියන්නේ. ඒක බැරි නම් ඔය චෝදනාව බොරු.
    නැත්නම් ඔය වෙද්දු සුවපත් කරපු කොරොනා ලෙඩ්ඩු මොන ආයුර්වේද රෝහලෙන් , මොන කසායද බිව්වේ - මොන ආහාර විහරණද පිලිපැද්දේ කියලා දාපන් ,
    ඇයි මම මේකේ කලින් දැම්මේ - දැක්කෙ නැද්ද ඒවා ?
    එලකිරියේ ඉන්නේ බොහොම පොඩි ගානක්.ඊට හොදා ඕක FB එකෙ ගිහින් දාපන් .වැඩි පුර පිරිසිකට බලන්න පුලුවන්.
    බුකියෙත් දානවා තමා
     
    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    ඔය චෝදනාව එල්ල කොරන්නේ ඔයා නේ - ඔයා බැඳිලා ඉන්නවා ඒක සාක්ෂි වලින් තහවුරු කොරන්න - ඒක තමා burden of proof කියන්නේ. ඒක බැරි නම් ඔය චෝදනාව බොරු.

    ඇයි මම මේකේ කලින් දැම්මේ - දැක්කෙ නැද්ද ඒවා ?

    බුකියෙත් දානවා තමා
    අන්න මට එන්න ඔනී තැන .උබ දාන ඒවාගේ කියන ඒවාගේ කිසිම උබේඒවගේ එහෙමකිසිම දෙයක් නෑ.මම කිව්වේ බොරුවක් උබව මේතනට ගෙන්න ගන්න .
    උබම කියන්වා වගේ උබ කියන ඒවව සාකසි දාපන් බලන්න .

    කලින් ඒවගේ ලින්ක් හා fb ලින්ක් දාපන්

    සිංහල බල වක්‍ර (Energy Centers)
    ඔයා බැඳිලා ඉන්නවා ඒක සාක්ෂි වලින් තහවුරු කොරන්න - ඒක තමා burden of proof කියන්නේ.
    ඔයා ඕක tතහවුරු කරන්න බලන්න.මම කියනවා උබ කිව්ව ඔක්කොම්ම බොරු කියලා.
     
    Last edited:
    • Like
    Reactions: vito

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    Those who are unable to reduce fever quickly , who are unable to find a cure quickly , those who are unable to find a cure for Dengue even after 100 years of research are REAL medical practitioners ???? MY ARSE - no they are not REAL medical practitioners. They are just drug prescribers.

    Modern medicine eradicated Measles, Rubella and Polio in SL - what widespread diseases have alternative medicine managed to get rid of so far?
     
    • Haha
    Reactions: vito

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    තරුණවියේ අවසන් කාලෙ වෙදෙක්ද? මොනතරම් ඇත්තක් උනත් අපහාස උපහාස මී ගොන් එළ වැසි කතා කිව්වම මානසිකව මොනතරම් පහත මට්ටමකද ඉන්නෙ කියල බලන අයට තේරුම්ගන්න පුළුවන්...........වෙදෙක් නෙමි වෙද කාක්කෙක් වගේ නිකම්.............

    ඔන්න මුන්ගෙ කෙරුවාව රෙද්ද පල්ලෙන් බේරිලා..........

    https://elakiri.com/threads/ආයුර්වේද-වෛද්‍යවරයෙකුට-කොරෝනා.1960874/