ලංකාවේ ඉස්කෝල පටන්ගත්තට පස්සේ කොරෝනා තත්වේ කොහොමද සිංහලු?
අනික් රටවල තත්වේ කොහොමද.
හෙට ඉස්කෝල පටංගන්නවා මාස 6කට පස්සේ. මාස්ක්, ෆේස් ශීල්ඩ් ඔක්කොම දාල යවනවා. මොන උට්ටක් වෙයිද මන්දා.