කොරෝනා නිසා පාලුවට ගිය ලෝකය බලමුද ?(Heavy thread 20MB)
බිසි ජීවිත ගත කරපු මිනිස්සු කොරෝනා වසංගතේ නිසා ගෙදරට කොටු වෙලා.. මුලු ජනාකීර්ණ වීදි නගර ගුවන්තොට වරායන් නගරශාලා ශොපින් මෝල් සේරම පාලුවට ගිහින්.. බලාගෙන යමු පහලට... 

කැලිෆෝනියාවේ සැන්ෆ්රැන්සිස්කෝ නුවර හිස්වූ ජනාකීර්ණ වීදියක්...
හිස්වූ ටයිම් චතුරස්‍රය... නිව්යෝර්ක් පුරවරය..
ටොයිලට් පේපර් කොම්පැණියක් රශියාවේ ලෙනින්ග්රාඩ් වල..මේ කාලේ හයි ඩිමාන්ඩ්1 නිසා කොම්පැණි ඉතිහාසේ වැඩිම ප්‍රඩක්ශන් එකලු යන්නේ...

හිස් වුන ඩිස්නි තීම් පාක්...ෆ්ලොරීඩා

අයිෆල් පාලුවට...

හිස් Fulton Center station in Lower Manhattan හරහා ඇවිදයන මිනිසෙක්. New York..

කැලිෆෝනියාවෙ හිල්ටොප් මෝල් එකේ පාකින් ස්ලොට් එම්ටි...

යුක්රේනෙ කියෙව් වල මෙට්‍රො ඉස්ටේශන් ශට්ඩවුන් කරලා...

බෙල්ග්‍රේඩ් නුවර කොරෝන කියල සැක කරන අය නතර කරන්න හදපු ෆැසිලිටි1ක ඇවිද යන සර්බියන් සෙබලෙක්...

සංචාරකයන්ගෙන් පිරිල තියන පිසාහි ඇලවෙන කුලුන එම්ටි...

විද්‍යාව මිස් ලයිව් ඇවිත්... ඔන්ලයින් පාඩම් උගන්නන්න වෙලා තියෙන්නේ කොරෝනා කේස් නිසා චයිනා..

හොංකොං වල පේමන්ට් වෙලෙන්දෙක් පේපර් රෝල් පුරෝනවා...

හිස් වෙච්ච මෙට්‍රො1ක් ඇම්රිකාව

රන්වේ1 නටර කරල තියන ප්ලේන් ගොඩක්.. කොවිඩ්1 ඉස්ප්‍රෙඩ් වෙන1 නතර කරන්න ගුවන් ගමන් යන්නෙම නැති තරම්..

ඉතා ඉහල සංචාරක ආකර්ශනය්ක් තියෙන පුරාන නගරය Annecy එම්ප්ටි. France

නිවසේ බැල්කනියේ ඉදන් අත්පොලසන් දෙන බල්ගේරියන් අක්ක බබෙක්.. සොෆියා නගරයේ වැසියන් කොරෝන පාලනයට උරදෙන ඩොකලා සහ නර්ස්ලා වෙනුවෙන් කෘතගුන දැක්වීමක් විදියටයි මේ වැඩේ කරන්නේ..

නොට්රෙ ඩැම් දේවස්ථානය.. පැරිස්.. පරෙය්යොන්ට කෑමත් නෑ..

බොලිවියාවයි පේරුයි වෙන් කරන්නේ මේ පාලමෙන්.. පේරු රජයෙන් බෝඩර්1 වහලා...කොවිඩ් ඉස්ප්රේඩ් වෙන එක නතර කරන්න..Desaguadero, Bolivia

පොඩි පොඩි බෝට්ටු යාච් සේරම නතර කරලා පාලුවට ගිහින්..සියැටල් වොශින්ටන්..

ස්පාන්ජෙ ලෙඩ්ඩුන්ට ඇදන් සුදානමෙන්...මැඩ්රිඩ්

යුක්රේන් දුම්රිය පොලක ෆෝන්1 ඔබ ඔබ ඉන්න ගැටයෙක්...

දුර ඕනවටත් වැඩිය තියන් ඉන්න කට්ටියක්ක්ක්.. තයිලැන්ඩ්

කැලිෆෝනියා වල ඔලිම්පික් වැලි1ඒ එම්ටි ඉස්කි ලිෆ්ට්.... මාර්තු15 ඉදන් නැවත දන්වන තුරු වහලා

එයාබස්1ක් සර්විස්1න් අයින් කරලා ෆ්රැන්ක්ෆර්ට් කොරෝනා නිසා

බෲක්ලේන් බ්‍රිජ්1 හිස්.. මැන්හැටන්...

සේරම හිස්...

ප්ලේන් යන්නේ නැතුව ටැක්සි මක්කටෙයි..මියාමි ඉන්ට්නැශනල් එයාපෝට්

කෞතුකාගාර වසා ඇත.. වොශින්ටන් ඩීසී..

හොන්ඩියුරාස් රටෙත් ඇදිරිනීතියා දාල ඔන්න...

Jardin des Tuileries..පැරිස්

ත්‍රීවීල් ටිකටත් ඒ කලම තමා මුම්බායි ඉන්දියා...

වූහාන් වල වැඩ කරන කට්ටිය කනවා දවාට....

මේරිලැන්ඩ් වල ඉස්කූල් බස් යාඩ්1ක බස් වේලෙනවා..

හිස්වූ වෙස්මිනිස්ටර් බ්‍රිජ් එක... London..

හිස් කැටලුන්ජා චතුරස්රයේ ඉදන් ෆොටොස් ගන්න කෙනෙක්...ඉස්පාන්ජෙ

මෙට්‍රො1ක වාදකයෙක්...මෙට්‍රො1 ශට් ඩවුන් කරන්න කලින් අන්තිම ට්‍රෙන් එක එනකනුයි වාදනය කරන්නේ...

Last edited: