කොරෝනා වගේ කතාවක් ගියා මතකද?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    කොරෝනා වගේ කතාවක් ගියා මතකද?

    දැන් අවුරුදු 10-15 කට වගේ කලින් ITN එකේ දුලික මාරපන ඉන්න නවසීලන්තේ ගහපු කොරෝන වගේ වයිරස් සීන් එකක් තියෙන කතාවක් ගිය නේද?
    මතකද?:oo::oo::oo:
     
    • Like
    Reactions: skymicro and agrmrs

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රුපවාහිනී ගියේ බන් උබ ඒ කතාව බලලා නැද්ද :shocked:

    ඇයි බන් ඕවා බලන්නෙ
    ගෙයක් අස්සෙ ගහපු ගොබ්බ ඛතාවක්නෙ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    මාත් මේ කොරොනා සීන් එක අහපු දවස්වලම ඔයා ඩ්‍රාම එක මතක් කරලා ත්‍රෙඩ් එකක් දාන්න හිටියෙ කට්ටියට.
    දුලීක මාරපන , කීර්ෆ්ති පැස්කුවල් හිටියා. කෙල්ලගෙ නම සාරා වගේ මතකයි.nuclear attack1k තිබ්බේ ඒකේ.
    ITN එකේ ගියේ. බව්වට වෙඩි තියනවා තමා.
    අන්තිමට තාත්තයි,දුවයි විතරද කොහෙද බේරුනේ
     
    • Like
    Reactions: snm1990

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    මාත් මේ කොරොනා සීන් එක අහපු දවස්වලම ඔයා ඩ්‍රාම එක මතක් කරලා ත්‍රෙඩ් එකක් දාන්න හිටියෙ කට්ටියට.
    දුලීක මාරපන , කීර්ෆ්ති පැස්කුවල් හිටියා. කෙල්ලගෙ නම සාරා වගේ මතකයි.nuclear attack1k තිබ්බේ ඒකේ.
    ITN එකේ ගියේ. බව්වට වෙඩි තියනවා තමා.
    අන්තිමට තාත්තයි,දුවයි විතරද කොහෙද බේරුනේ

    Adeh hari machan. Kathaawe namath "Saara" da koheda mathaka widiyata!!:D