කොරෝනා වැඩි වෙලා වගේ නේද? 17% positive rate!

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඊයේ දවසට PCR ටෙස්ට් කරලා තියෙන්නෙ 9273,

    ඒ ගාන කරලත් ලෙඩ්ඩු 1573 පොසිටිව් වෙලා.

    ඒ කියන්නෙ හැම PCR සීයකටම ලෙඩ්ඩු 17 මුණගැහෙනවා (17% රේට්).

    ලෝකෙ තියන වැඩිම ලෙඩ්ඩු රේට් එකක්. මාර වැඩක් වෙන්න යන්නෙ.

    D488RVA.jpg
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    තව වැඩි වෙනවා. ඉදිරි සති තුනක් බලහන්කො. අනිවා වැඩි වෙනවා සෑහෙන්න. Vaccine නෙවේ මොනව කලත් වැඩි වෙනවා. ආයෙම සංචරණ සීමා හරි මොනවහරි සීමා දායි අගෝස්තු මැද වගේ..
     
    • Like
    Reactions: tharinduncc

    Sen-lu

    Well-known member
  • තව වැඩි වෙනවා. ඉදිරි සති තුනක් බලහන්කො. අනිවා වැඩි වෙනවා සෑහෙන්න. Vaccine නෙවේ මොනව කලත් වැඩි වෙනවා. ආයෙම සංචරණ සීමා හරි මොනවහරි සීමා දායි අගෝස්තු මැද වගේ..
    සංචරණ සිමා නම් දාන්නේ නැති වෙයි බං.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ඊයේ දවසට PCR ටෙස්ට් කරලා තියෙන්නෙ 9273,

    ඒ ගාන කරලත් ලෙඩ්ඩු 1573 පොසිටිව් වෙලා.

    ඒ කියන්නෙ හැම PCR සීයකටම ලෙඩ්ඩු 17 මුණගැහෙනවා (17% රේට්).

    ලෝකෙ තියන වැඩිම ලෙඩ්ඩු රේට් එකක්. මාර වැඩක් වෙන්න යන්නෙ.

    D488RVA.jpg
    බැසිල් කොවින් එක ටෙස්ට් කරනවා...
    තව ටික දවසකින් හොඳටම ටෙස්ට් වෙනවා...
    ලොල්
     
    • Haha
    Reactions: tas

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    තව වැඩි වෙනවා. ඉදිරි සති තුනක් බලහන්කො. අනිවා වැඩි වෙනවා සෑහෙන්න. Vaccine නෙවේ මොනව කලත් වැඩි වෙනවා. ආයෙම සංචරණ සීමා හරි මොනවහරි සීමා දායි අගෝස්තු මැද වගේ..
    මේ රටේ ගොන් හැත්ත හිතාගෙන ඉන්නෙ vaccine එක ගහගත්තම හැදෙන්නෙ නැහැ කියලා...
    ගාමන්ට් වලත් හොරාට පිට ඉන්න 30 අඩු උන්ටත් විදිනව කියල ආරංචී...
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සංචරණ සිමා නම් දාන්නේ නැති වෙයි බං.

    මිනිස්සු හෙට ඉඳලා බලහන්කෝ ආයෙම හැසිරෙන විදිය. හෙට ඉඳලා සති 3ක් ඉදිරියට බලහන් ආයෙම වැඩි වේගන යන්නැද්ද කියල.

    මේ රටේ ගොන් හැත්ත හිතාගෙන ඉන්නෙ vaccine එක ගහගත්තම හැදෙන්නෙ නැහැ කියලා...
    ගාමන්ට් වලත් හොරාට පිට ඉන්න 30 අඩු උන්ටත් විදිනව කියල ආරංචී...

    කතාකරල වැඩක් නෑ බන් සමහර මිනිස්සු සමාජෙ හැසිරෙන විදිය දැක්කම හිතෙනව ලංකාව මේ තත්ත්වයෙන් තියෙන එකත් මදෑ කියල.
    ------ Post added on Jul 11, 2021 at 3:08 PM
     
    • Like
    Reactions: tharinduncc

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    150ක් දාල wedding ගත්තම කොරෝන අඩුවෙනවා :LOL::LOL::LOL:
    ෆිල්ම් හෝල් අරින්න ඕනි :LOL::LOL::LOL:
    තව මොකෙක්ද ඉල්ලලා එළිමහන් සංගීත සංදර්ශන තිය්යන්න දෙන්න කියල :LOL::LOL::LOL:

    දැනට තියන කොරෝන ප්‍රබේද මොනවද ? දැනට මෙහෙ භාවිතා කරන වැක්සින් වලට ඒවා මොනතරම් දුරට හරියනවද කියල කියන්න එකෙක් නෑ... වැක්සින් ගහපු ගොබ්බයො කොරෝන තිබුනද නැද්ද කියල ගානක් නැතුව වගේ ඉන්නේ සමහරුන්... ගොමා එකේ කටේ ගල් හිරවෙලාද? එක අතකට ගෝඨාබය ට පින් දෙනවා oi මේ රටේ ඉන්න පිස්සෝ එක්ක වැඩ කරනවට.. වැක්සින් එක නෙවෙය්යි උපරිම පරිස්සම තමයි මේකෙන් ගැලවෙන්න පුළුවන් විදිය කියන එක මිනිස්සු පිළිගන්නේ නෑ, එලිය්යට ගිහින් ආවම කලකිරෙනවා මිනිස්සුන්ගේ හැසිරීම දැක්කම...

    මේ රටේ ගොන් හැත්ත හිතාගෙන ඉන්නෙ vaccine එක ගහගත්තම හැදෙන්නෙ නැහැ කියලා...
    ගාමන්ට් වලත් හොරාට පිට ඉන්න 30 අඩු උන්ටත් විදිනව කියල ආරංචී...
    මේක කව්රුවත් කතාවෙන්නේ නෑ... පිළිගත් වගකීමක් තිය්යන කෙනෙක් මාධ්‍යට ඇවිත් කියන්නේ නෑ... වැක්සින් ගහපු උන් උඩින් යන්නේ උඩින්...
    ------ Post added on Jul 11, 2021 at 3:11 PM
     
    • Like
    Reactions: jhnnwp

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,058
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක දැන් උණ හෙම්බිරිස්සාව ගානට වැටෙනවා. ඉන්න උන් ඉඳියි බැරි උන් මැරිලා යයි.
    බබල් එකකට සෙට්වෙලා දුව ඇතුලු ඉස්කෝලේ සෙට් එකක්ම මේ ටිකේ ගෙදර😑
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,942
    113
    තව වැඩි වෙනවා. ඉදිරි සති තුනක් බලහන්කො. අනිවා වැඩි වෙනවා සෑහෙන්න. Vaccine නෙවේ මොනව කලත් වැඩි වෙනවා. ආයෙම සංචරණ සීමා හරි මොනවහරි සීමා දායි අගෝස්තු මැද වගේ..
    Aye dammot rata winasai