150ක් දාල wedding ගත්තම කොරෝන අඩුවෙනවා



ෆිල්ම් හෝල් අරින්න ඕනි



තව මොකෙක්ද ඉල්ලලා එළිමහන් සංගීත සංදර්ශන තිය්යන්න දෙන්න කියල


දැනට තියන කොරෝන ප්‍රබේද මොනවද ? දැනට මෙහෙ භාවිතා කරන වැක්සින් වලට ඒවා මොනතරම් දුරට හරියනවද කියල කියන්න එකෙක් නෑ... වැක්සින් ගහපු ගොබ්බයො කොරෝන තිබුනද නැද්ද කියල ගානක් නැතුව වගේ ඉන්නේ සමහරුන්... ගොමා එකේ කටේ ගල් හිරවෙලාද? එක අතකට ගෝඨාබය ට පින් දෙනවා oi මේ රටේ ඉන්න පිස්සෝ එක්ක වැඩ කරනවට.. වැක්සින් එක නෙවෙය්යි උපරිම පරිස්සම තමයි මේකෙන් ගැලවෙන්න පුළුවන් විදිය කියන එක මිනිස්සු පිළිගන්නේ නෑ, එලිය්යට ගිහින් ආවම කලකිරෙනවා මිනිස්සුන්ගේ හැසිරීම දැක්කම...
මේ රටේ ගොන් හැත්ත හිතාගෙන ඉන්නෙ vaccine එක ගහගත්තම හැදෙන්නෙ නැහැ කියලා...
ගාමන්ට් වලත් හොරාට පිට ඉන්න 30 අඩු උන්ටත් විදිනව කියල ආරංචී...
මේක කව්රුවත් කතාවෙන්නේ නෑ... පිළිගත් වගකීමක් තිය්යන කෙනෙක් මාධ්‍යට ඇවිත් කියන්නේ නෑ... වැක්සින් ගහපු උන් උඩින් යන්නේ උඩින්...
------
Post added on Jul 11, 2021 at 3:11 PM