කොරෝනා ලෙඩ්ඩුන්ගෙන් වාට්ටු පිරිලා තියෙද්දිත් රෝහල් කාර්ය මණ්ඩලය පට්ට ගේමක් ගහනවා. ඒකට ගාම සේවක , PHI යන සියළුම දෙනා පට්ට සපෝරට් එකක් දෙනවා. ගොඩක් PHI ලගෙ ෆෝන් 2, 3 වෙද්දි ඕෆ් වෙනව , එච්චරට ම කෝල්ස් ගොඩක් දවසකට.
දැන් කොරෝනා වාට්ටු වල වැඩ කරන අය ගොඩක් ඕවරෝල් කිට් ඇදගෙනත් නෙමෙයි ඉන්නෙ. ඒක දැක්කම පුදුමයි.
හරියට PCR , Antigen Karala Dawasakata 50000k wath isolate කරා නම් මේ ප්රශ්ණය ඉවරයි. පවුලකින් එකෙක් ගානෙ පොසිටිව් කේස් 10000 කින් ලග පාත හිටපු ඔක්කොම නිරෝධයනය කරන්න ඕනි.
ලෙඩේ නැතත් නිරෝධයනය කරාම අම්මට සිරි එන බය. ජීවිතේට ආයි පිස්සු කෙලින්නෙ නැහැ. මම හිතන්නෙ කොරෝනා එක පාරක් හැදිච්ච එකෙක් දෙවෙනි පාර හදා ගනී කියලා. නිරෝධායනය වෙද්දි එෆ් බී එකේ හුස්ම ගන්න බැරිව කට්ට කන තරුණ ජීවිතයක වීඩියෝ එකක් දැක්කම අම්මට සිරි වෙනවා.
මගේ නම් පලවෙනි මතය ටෙ ස්ට් වැඩි කරලා ඉන්න ඔක්කොම අල්ලා යක්කල පුත්තු මේ ලෙඩේට බය කරන්න ඕනි.
සිගරට් ලූස් විකුණන එක නවත්තන්න ඕනි.
අන්තිම වශයෙන් කියන්නෙ, ගෝටා ඉන්න එක හොදයි මේ වෙලාවෙ. ලංකාවේ කරුමෙට ගෝටා ට රට ගන්න උනෙ වැරදි කාලෙක. ඒත් වාසනාවට එයා හිටියෙ නැත්නම් අප්පට සිරි වෙනවා නියතයි.
ගුරු පශ්නෙ නොවිසදා දිගටම උද්ගෝශණ කරවන්නෙ කොරෝනා ඒක පිටින් යවන්නත් බැරි නැහැ. ජෙප්පොෝට ගානක් දුන්නම ඕන ගේමක් ගහනවා. මොකද අතීතයෙ රාජපක්ෂලා උද්ගෝශන හැඩල් කරපු විදිහ මේක නෙමෙයි. උපරිම එක දවසයි නෙ ඒ දවස් වල