කොරෝනා

rockstar2017

Active member
  • Aug 14, 2017
    86
    28
    28
    මම හැමදාම ටික්ටොක් විඩීයෝස් බලනව. මේව බලද්දි කොරෝනා වෛරස් එක ආසාදනය වෙයිද?:confused:





    Nowadays all elakirians are like this :lol::lol:



    මූද හත්ගව්වක් තියල අමුඩ ගහන්නෙ නැතුව වෙන දේ බලාගෙන ඉන්න ෆ්‍රෙන්ස්ල:yes:
     
    • Like
    Reactions: sithija.h

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,617
    7,953
    113
    Kotahena
    හත් ගව්ව පහු කරලා ඉක්මණට එනවා එකයි අවුල. ආවම බෙහෙත් නෑ.

    TSunami අවම tsunami ගැන ඉගෙනගෙන වැඩක් නෑ
     

    rockstar2017

    Active member
  • Aug 14, 2017
    86
    28
    28
    හත් ගව්ව පහු කරලා ඉක්මණට එනවා එකයි අවුල. ආවම බෙහෙත් නෑ.

    TSunami අවම tsunami ගැන ඉගෙනගෙන වැඩක් නෑ
    දැන් ඒක ගැන ඉගෙන ගත්ත කියල වැඩක් තියේද? බේරෙන්න ක්‍රමයක් නැත්නම්. නිකම් බොරුවට ටෙන්ෂන් ගන්නෙ නැතුව වැඩක් බලාගෙන ඉන්න එක තමයි නේද හොඳ?:confused: