කොරෝන හැදුන අය?
මචන්ල අන්තිමට ලංංකාවෙ අහු උන කොරෝන හැදුන අය කොයි රටෙන් ආවද කොහෙදිද හැදුනෙ වගේ විස්තර මුකුත් නිව්ස් වල දුන්නෙ නෑ නේද? මටපේන විදියට පොඩ්ඩක් විස්තර හන්ගනවා වගේ? රට ඉදන් ආපු නැති අයටත් බඩු හම්බවෙලා වගේ නේද?
රටම ලොක්ඩවුන් කරලා මේක ඉවරයක් කරොත් හොදයි ඉක්මනට ලෙඩේ උඩු දුවන්න කලින්. මොකද පාලනය කරන්න පුලුවන් කාලෙ කලොත් හොදයි. ඊට පස්සෙ සහරාන්ගෙ බෝම්බ සිද්දිය වගේ බෝල පාස් කර කර ඉදීවි අන්තිමට කෙල වෙලා.
බෝවෙන බව දැනගෙන හිටියා.මෙහෙම බෝ වෙයි කියලා හිතුවේ නෑ කිව්වොත්

Last edited: