මචං මගේ යාලුවෙක්ට මෙහෙ ඉදන් බදුල්ලට යන්න ඕනේ..ඔෆිස් එකක වැඩ කරන එකෙක්... මොනවහරි ස්ටාෆ් ට්‍රාන්ස්පොර්ට් හරි මොනවහරි තියෙනවාද..?
උගෙ ඇනුවල් ඊලග සතියේ.. ගිහින් එන්නත් එක්ක විදිහක් බැලුවේ.. ට්‍රෙන් වැඩ කරන්නෙත් නැහැනේ..
මොකක්මහරි විදිහක් තියෙනවද ගිහින් එන්න සති දෙකකින්...
ජුනි 12 ගිහින් ජුනි 28 එන්න තමා ඕනේ ආයිත්..