කොලබ ඉදල බදුල්ලට යන්න විදිහක්...

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං මගේ යාලුවෙක්ට මෙහෙ ඉදන් බදුල්ලට යන්න ඕනේ..ඔෆිස් එකක වැඩ කරන එකෙක්... මොනවහරි ස්ටාෆ් ට්‍රාන්ස්පොර්ට් හරි මොනවහරි තියෙනවාද..?
    උගෙ ඇනුවල් ඊලග සතියේ.. ගිහින් එන්නත් එක්ක විදිහක් බැලුවේ.. ට්‍රෙන් වැඩ කරන්නෙත් නැහැනේ..
    මොකක්මහරි විදිහක් තියෙනවද ගිහින් එන්න සති දෙකකින්...
    ජුනි 12 ගිහින් ජුනි 28 එන්න තමා ඕනේ ආයිත්..
     
    • Like
    Reactions: Solo Rider

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    පාටියක් දාල පොලීසියට කෝල් එකක් දීපං, පස්සර යනගමන් බදුල්ලෙන් බැහපං, මොනව හරි අවුලක් උනොත් සරත් වීරසේකරට කෝල් එකක් දීපං ජය!
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    FB-IMG-1622813714665.jpg


    මෙතුමාට කෝල් එකක් දෙන්න. සානුකම්පිත හේතුමත උදව් කරයි.
     
    • Like
    Reactions: Solo Rider