කොලඹ තාම මේ වගේද?? 1992 දී.

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කොළොඹ මේ තැන් තාමත් මේ වගේද නැත නම වෙනස් වෙලාද ගොඩක්. මේ 1992 පින්තුර වගයක්.

    කොළොඹ හොදට කරක්ගහපු උඹල දන්න ප්ලේස් මොනවද මේ පින්තුර වල තියන...??

    2-colombo-1995.jpg

    3-colombo-1995.jpg

    colombo-1995.jpg
    https://www.google.com/maps/place/6...try=ttu&g_ep=EgoyMDI0MDkwOC4wIKXMDSoASAFQAw==
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    @hancok මේ බිල්ඩින් එකට මොකද වෙලා තියෙන්නේ, අවුරුදු ගානක් වැඩ නතර කරලා තියෙන්නේ 🤔 පාකිස්ථාන් කම්පැනි එකකට අයිති. 2013 විතර ඉඳලා හදනවා කියලා කියන්නේ 🤷🏽‍♂️

    https://maps.app.goo.gl/7uENziWzvcHteEgU6?g_st=ac
     
    • Wow
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    පත බිල්ඩින්ග් එකක් නේ බන්..
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    පත බිල්ඩින්ග් එකක් නේ බන්..
    ඔව්, දැන් කාලයක් ඔය විදියටම තියෙනවා, ඒ හරියේ ඉන්න අය කියන්නේ මේක කරපු පාකිස්තාන් කම්පැනි එකේ අයිතිකාර තාත්තා & පුතා Accident එකක් වෙලා නැති උන නිසා මේක නතර කරලා තියෙනවා කියලා, ඇත්ත නැත්ත කොහොමද දන්නේ නෑ 🤷🏽‍♂️
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔව්, දැන් කාලයක් ඔය විදියටම තියෙනවා, ඒ හරියේ ඉන්න අය කියන්නේ මේක කරපු පාකිස්තාන් කම්පැනි එකේ අයිතිකාර තාත්තා & පුතා Accident එකක් වෙලා නැති උන නිසා මේක නතර කරලා තියෙනවා කියලා, ඇත්ත නැත්ත කොහොමද දන්නේ නෑ 🤷🏽‍♂️
    ත්‍රෙඩ් එකක් දාල බලපන්.. විස්තරේ දන ගන්න පුළුවන්..
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඒ කාලේ හරි ලස්සනයි නේ, කැරිබියන් රටක වගේ පේන්නේ. රතුපාට උළුවහලවල් එක්ක සුදු ගාපු බිත්ති. හරි ලස්සණයි.
    තාමත් එහෙමයි, ලයිට් කපයිද කියල කැරිබියෙන් ඉන්න රටක් :lol: