https://www.google.com/maps/place/6...try=ttu&g_ep=EgoyMDI0MDkwOC4wIKXMDSoASAFQAw==කොළොඹ මේ තැන් තාමත් මේ වගේද නැත නම වෙනස් වෙලාද ගොඩක්. මේ 1992 පින්තුර වගයක්.
කොළොඹ හොදට කරක්ගහපු උඹල දන්න ප්ලේස් මොනවද මේ පින්තුර වල තියන...??
![]()

ballo kawadda Colombo giye?ආ මේ හොමගම
මේ බිල්ඩිම මතක උන් ඉන්නවද??? මේ 1995 පින්තුරයක්.
![]()
පත බිල්ඩින්ග් එකක් නේ බන්..@hancok මේ බිල්ඩින් එකට මොකද වෙලා තියෙන්නේ, අවුරුදු ගානක් වැඩ නතර කරලා තියෙන්නේපාකිස්ථාන් කම්පැනි එකකට අයිති. 2013 විතර ඉඳලා හදනවා කියලා කියන්නේ
https://maps.app.goo.gl/7uENziWzvcHteEgU6?g_st=ac
ඔව්, දැන් කාලයක් ඔය විදියටම තියෙනවා, ඒ හරියේ ඉන්න අය කියන්නේ මේක කරපු පාකිස්තාන් කම්පැනි එකේ අයිතිකාර තාත්තා & පුතා Accident එකක් වෙලා නැති උන නිසා මේක නතර කරලා තියෙනවා කියලා, ඇත්ත නැත්ත කොහොමද දන්නේ නෑපත බිල්ඩින්ග් එකක් නේ බන්..
ත්‍රෙඩ් එකක් දාල බලපන්.. විස්තරේ දන ගන්න පුළුවන්..ඔව්, දැන් කාලයක් ඔය විදියටම තියෙනවා, ඒ හරියේ ඉන්න අය කියන්නේ මේක කරපු පාකිස්තාන් කම්පැනි එකේ අයිතිකාර තාත්තා & පුතා Accident එකක් වෙලා නැති උන නිසා මේක නතර කරලා තියෙනවා කියලා, ඇත්ත නැත්ත කොහොමද දන්නේ නෑ![]()
තාමත් එහෙමයි, ලයිට් කපයිද කියල කැරිබියෙන් ඉන්න රටක්ඒ කාලේ හරි ලස්සනයි නේ, කැරිබියන් රටක වගේ පේන්නේ. රතුපාට උළුවහලවල් එක්ක සුදු ගාපු බිත්ති. හරි ලස්සණයි.