උත්තරේ පලවෙනි එකෙන් ම දැම්ම... බස් එක නවත්තන්නෙත් එතන.badulla. ude 8 idan raa 12 wenakan normally thiyanawa
CTB booking thiyanawa CBS (Pettah) gihin ude 9-hawasa 4 athara booking puluwan (luxury high deck bus)
badulle CTB eketh e time booking gannawa. (office arila gihin baa)
Suplerline ((uxury high deck bus) floating market eka laga private stand eke stall eken booing puluwan / dialog booking puluwan
superline adinne 10.30 11.30 ude 4.30, 5.30badulle.
private ude 8ta naggoth hawaa 4-5 wage wenawa.
සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා නම් යන්නේ බූක් නොකර යන්න එපා... සීට් හොයන්න අමාරුයි.
සීට් නැතිව ගෙනියන්නේ නෑ....
ow eka thamayi ehenam set venne,ctb stand ekeda,private stand ekeda thiyenne