කොලඹින් හරි පානදුරින් හරි බදුල්ලට බස් තියෙන වෙලවක් දන්නවද මචන්ලා, මොකක් හරි සයිට් එකක් තියෙනවා ද වෙලාවල් බලාගන්න, බුක් කරලා වගෙ යන්න පුලුවන් ද ? හවස තමයි යන්න ඉන්නෙ,මට එහෙ උදෙ ඉන්න තිබ්බනම් ඇති
Last edited:
badulla. ude 8 idan raa 12 wenakan normally thiyanawa
CTB booking thiyanawa CBS (Pettah) gihin ude 9-hawasa 4 athara booking puluwan (luxury high deck bus)
badulle CTB eketh e time booking gannawa. (office arila gihin baa)
Suplerline ((uxury high deck bus) floating market eka laga private stand eke stall eken booing puluwan / dialog booking puluwan
superline adinne 10.30 11.30 ude 4.30, 5.30badulle.
private ude 8ta naggoth hawaa 4-5 wage wenawa.
https://www.ntc.gov.lk/කොලඹින් හරි පානදුරින් හරි බදුල්ලට බස් තියෙන වෙලවක් දන්නවද මචන්ලා, මොකක් හරි සයිට් එකක් තියෙනවා ද වෙලාවල් බලාගන්න, බුක් කරලා වගෙ යන්න පුලුවන් ද ? හවස තමයි යන්න ඉන්නෙ,මට එහෙ උදෙ ඉන්න තිබ්බනම් ඇති
බලමු නෙද
හවස් වෙලා තියෙවිද බන්,5 පස්සෙ වගෙමචන් කොටුවට එන්න..
බදුල්ල, පස්සර, ලුනුගල බස් තියෙනවා පාන්දර ඉදන්..
තියෙනවා..බලමු නෙද
හවස් වෙලා තියෙවිද බන්,5 පස්සෙ වගෙ
දැන් ඉතින් බස් වල තමයි,අද කොටුවෙන් අහුවා ටිකක් ගන්න,එන සති දෙකටම ට්‍රෙන් බුකින්,සින්හලු සෑහෙන ඇවිදිනවා දැන්තියෙනවා..
බදුල්ල, පස්සර, බිබිල සහ මොනරාගල බස්..
ට්‍රෙන් අල්ලන්න එපා බන්.. සෙනග හුගක්..දැන් ඉතින් බස් වල තමයි,අද කොටුවෙන් අහුවා ටිකක් ගන්න,එන සති දෙකටම ට්‍රෙන් බුකින්,සින්හලු සෑහෙන ඇවිදිනවා දැන්
පානදුර - මහියංගනය එක යන්නේ මොන පාරේ ද බං? (නුගේගොඩ - කඩුවෙල - අබේපුස්ස පාරේ ද)
na panadura - rathnapura pareපානදුර - මහියංගනය එක යන්නේ මොන පාරේ ද බං? (නුගේගොඩ - කඩුවෙල - අබේපුස්ස පාරේ ද)
එහෙනම් ලේසිම superlineමට හවස මචන් කොලබින් යන්න ඕන,එහෙ උදෙ ඉන්න තිබ්බනම් ඇති
ow eka thamayi ehenam set venne,ctb stand ekeda,private stand ekeda thiyenneඑහෙනම් ලේසිම superline
higer චීන බස් එකක්. සීට් හොදයි. සුද්දෝ ගෙනියන ජාතියේ බස්. air බැලූන් suspense එක්ක.
කොලබින් 11.30 නැග්ගම බදුල්ලේ 5-6 අතර ....
පොඩි නින්දක් දැම්මම ගියා දන්නෙත් නෑ...
වැඩි දෙනෙක් සිකුරාදා රෑ නැගලා ගිහන්, ඉරිදා රෑ නැගලා කොලබ එනවා ඔකේ...