කොලර් මයික්

Mr.Underwear

Active member
  • Dec 21, 2015
    154
    16
    28
    මචං මට හොද කොලර් මයික් එකක් ගන්න ඕන වෙලා තියනවා..
    කීයක් විතර වෙයිද මයික් එකයි අනිත් මෙව්වා එකයි..
    කොහෙද ගන්න තියෙන්නේ..

    images

    images

    ​
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් මම එකක් ගත්තා 3500/= උනා.
    වයර්ලස්
    ඕනෑම එලෙක්ට්‍රොනික් ෂොප් එකක වගේ තියනවා. ක්ලාස් වල සර්ලා දැන් පාවිච්චි කරන්නේ ඕවා. හොයාගන්න ලේසියි බන්.
    12540852_1738054049762389_3449502345199134033_n.jpg
     
    Last edited: