කොල්ලන්ගෙ Hair style....

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Boys-Hair-Styles9.jpg
    මචන්ලා...මට හොද එකක් Hair style දා ගන්න ආසයි බන්ල ....Hair style ගැන මොකුත්ම දන්නෙ නෑ බන්...
    උබල දන්නවද...?දන්න අය හෙල්ප් එකක් දෙන්න කෝ.?

    1.මේ එක එක Hair style වලට කියන නම්...?
    2.කොතනින්ද කරගන්න පූලුවන්...?(Colombo ,gampaha area )
    3.කියක් විතර යයි ද...?

    4.ලන්කවෙ ඒ ගැන web site එකක් නැද්ද?.....:confused:
    popular%252Bmens%252Bhair%252Bstyles%252Bfor%252B2009.jpg
    5fa2ed5b86863bb4759c28f8d76329b6.jpg
    messy3.jpg
    :oo:

    Bump ekak wathh daala yamukoo..:confused:
     
    Last edited:

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    උඹ කැමති මොනවගේ එකක්ද කියපන්...
    ලංකාවෙනම් ගොඩක් ඒවා හරියට කරගන්න බෑ
    ඊටත් කලින් උඹට ඒක ගැලපෙනවද කියලා දැනගන්න ඕනේ..
    උඹගේ ෆොටෝ එකකුත් දාලා මේ ගැන ඇහුවනම් උදව්වක් කරන්න තිබුනා මචන්..:D

    scaled.php