කොහොමත් හැම කෙල්ලටම වගේ දියවැඩියාවනේ...මේක මහ මෝඩ අදහසක් නේබංඔක කෙල්ලෝ යන යන තැන බැක් එකේ දාගෙන යාවි කියලද උබලා හිතන්නේ.... අනිත ඔක හොඳගන්න වෙනම කරදර වෙන්න වෙනවා..... එක යුස් කරලා විසිකරනවා නම් දියවැඩියාව තියෙන කෙල්ලෙකුට බැග් එකක් විතර අරන් යන්න වෙනවා....


ඔන්න පේනවද අපේ රටේ තරුණ පරපුරට වෙලා තියෙන දේ... අරක මෙවුව වෙලා නෑ. ඒකයි ඔය කියනදේ තේරෙන්නෙ නැත්තේ.. මේ ලෝකයේ සහ අපේ රටේ අහවල් එක මෙවුවකරණය වීම තුල ඒ සමගාමිව අපේ තරුණ පරපුරේ අරක මෙවුවකරණය නොවීම නිසා තමයි මේ අපිට හෙන ගහල තියෙන්නෙ.. මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරය කියන්න හදන්නෙත් ඒකම තමයි මං හිතන්නෙ..![]()


























ඔය කොච්චර කරත් අපේ ඒවාට වගේ හරියට ඉලක්කෙ අල්ලන්න බෑනෙ, කොල්ලන්ගෙ ස්නයිපර් එක්ක බලද්දි ඕව නිකන් බට තුවක්කු වගේ![]()








මේක මහ මෝඩ අදහසක් නේබංඔක කෙල්ලෝ යන යන තැන බැක් එකේ දාගෙන යාවි කියලද උබලා හිතන්නේ.... අනිත ඔක හොඳගන්න වෙනම කරදර වෙන්න වෙනවා..... එක යුස් කරලා විසිකරනවා නම් දියවැඩියාව තියෙන කෙල්ලෙකුට බැග් එකක් විතර අරන් යන්න වෙනවා....


මොනවා හරි කිව්වද...????
![]()