කොල්ලනේ කෝච්චි උදව්

AnuradhaRa

Well-known member
  • කොල්ලනේ කෝච්චි උදව්

    උදේ 8 න් පස්සෙ කොටුවෙ ඉඳං කොම්පඤ්ඤවීදියට යන්ඩ පුුලුවන් ට්‍රේන් මොනාද ?
    දුම්රිය වේදිකාවත් මතකනං කියහල්ලකො :P


    මේව ෂුවර් නෑ.. :rofl:

    Capture.JPG
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ඇන්ද්රොයිඩ් ඇප් තියෙන්නේ බන් එයින් එකක් බාල බලහං :P

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් වල තියෙන්නෙ අලුතින් අප්ඩේට් කරපුවද ? මොකක්ද ඒකෙයි මේකෙයි වෙනස ?