https://elakiri.com/threads/malabe-rooms-help.1985425/
තෝ එතකොට මාලබේ රූම්ස් හොයන්නෙ හොර ගෑනි එක්ක යන්නද පොන්නයෝ?

https://elakiri.com/threads/malabe-rooms-help.1985425/
තෝ එතකොට මාලබේ රූම්ස් හොයන්නෙ හොර ගෑනි එක්ක යන්නද පොන්නයෝ?

bump
bump karanne ne kivva ne topi
Mata dawasak mala panala gaanita banna ape amma taatha ekka hodin hitiye nathnam ube ammatai taathatai wahatikak diila maranawa kiyala eda idan gaani satan viraamayak gahala inne.

නයා උනත් පෙනේ පුප්පලා මම නයා කියන්න ඕනේ වෙලාවල් තියනවා බන් . නිකං කිව්වේ

job eka transfer ekk gnnv aathakata or gee laga branch nthi job ekkt ynv... aphu ge laga branch ekt transfer hdan enna amarui kynv ehemma maasa kipayak ehe bodimaka idla idama aran ge hadanvaඑලකිරියෙන් උගත් පාඩම්..
කවදාවත් බැදල එක ගෙදර ඉන්නෙ නෑ..
දැං තියන ප්‍රශ්නෙ මේ ඉඩමෙම ගේ හදල පදිංචි වෙයි කියල අම්මල හිතන් ඉන්නෙ.. හැබැයි ඒක ඕනෙ නෑ මට හිතෙන්නෙ.. ශේප් එකේ මේකෙම ගේ හදන්නෙ නැතුව අම්මලගෙ හිතත් රිදෙන්නෙ නැති වෙන්න තුරුම්පුවක් මතක් උනොත් කොටන් යන්න..

https://elakiri.com/threads/malabe-rooms-help.1985425/
තෝ එතකොට මාලබේ රූම්ස් හොයන්නෙ හොර ගෑනි එක්ක යන්නද පොන්නයෝ?
අපේ නිළ නොලත් moderator තුමාMn den muge mulu history ekama analyze krana gaman inne bn.
ඇයි ළමයි හදන්නෑ කියන පාඩමඑලකිරියෙන් උගත් පාඩම්
100%හොඳම දේ වෙනම ගෙයක් අරන් ජීවත් වෙයන්. එතකොට නිතරම ගැටෙන්නේ නැති නිසා ඔය තත්වය සමනය වෙනවා. ඒ වගේම දෙගොල්ලටම අනෙකාගේ අගය තේරෙන්න පටන් ගන්නවා. අනික උඹලටත් එතකොට පවුලක් විදිහට ස්වාධීන තීරණ ගන්න අවස්ථාව හා අත්දැකීම ලැබෙනවා. වැඩිහිටියන් එක්ක ඉන්නකොට සමහර තීරණ ගන්නේ එගොල්ලයි. මෙතන ඩිවෝර්ස් වෙන්න තරම් කිසීම දෙයක් නැහැ. අනික උඹලගේ දරුවාගේ අනාගතය ගැන වගකීම තියන්නේඋඹල දෙන්නට මිසක් දෙමාපියන්ට නෙමෙයි . ඩිවෝර්ස් වුනොත් ඒ අහිංසක දරුවාගේ අනාගතයට වෙන හානිය ගැන වගකියන්නේ උඹේ තාත්තද ? මෝඩයෙක් නොවී බුද්ධිමත්ව දුර දිග කල්පනා කරලා වැඩ කරපන්. ඔය ප්‍රශ්න තාවකාලික ඒවා . කාලයත් එක්ක විසඳෙනවා.
අන්න අයිඩියාස්wenama gedrkata padinchiyata palayan eka thma best.... kiriye oya scne gana thread ona thram athi saha.. pwuleth ohom ewa poddk dkala thyenv ekgedr hitiyothnm nandamma leli kelowagannawamai....
job eka transfer ekk gnnv aathakata or gee laga branch nthi job ekkt ynv... aphu ge laga branch ekt transfer hdan enna amarui kynv ehemma maasa kipayak ehe bodimaka idla idama aran ge hadanva![]()
https://elakiri.com/threads/malabe-rooms-help.1985425/
තෝ එතකොට මාලබේ රූම්ස් හොයන්නෙ හොර ගෑනි එක්ක යන්නද පොන්නයෝ?
හොඳම දේ වෙනම ගෙයක් අරන් ජීවත් වෙයන්. එතකොට නිතරම ගැටෙන්නේ නැති නිසා ඔය තත්වය සමනය වෙනවා. ඒ වගේම දෙගොල්ලටම අනෙකාගේ අගය තේරෙන්න පටන් ගන්නවා. අනික උඹලටත් එතකොට පවුලක් විදිහට ස්වාධීන තීරණ ගන්න අවස්ථාව හා අත්දැකීම ලැබෙනවා. වැඩිහිටියන් එක්ක ඉන්නකොට සමහර තීරණ ගන්නේ එගොල්ලයි. මෙතන ඩිවෝර්ස් වෙන්න තරම් කිසීම දෙයක් නැහැ. අනික උඹලගේ දරුවාගේ අනාගතය ගැන වගකීම තියන්නේඋඹල දෙන්නට මිසක් දෙමාපියන්ට නෙමෙයි . ඩිවෝර්ස් වුනොත් ඒ අහිංසක දරුවාගේ අනාගතයට වෙන හානිය ගැන වගකියන්නේ උඹේ තාත්තද ? මෝඩයෙක් නොවී බුද්ධිමත්ව දුර දිග කල්පනා කරලා වැඩ කරපන්. ඔය ප්‍රශ්න තාවකාලික ඒවා . කාලයත් එක්ක විසඳෙනවා.
https://elakiri.com/threads/malabe-rooms-help.1985425/
තෝ එතකොට මාලබේ රූම්ස් හොයන්නෙ හොර ගෑනි එක්ක යන්නද පොන්නයෝ?
Mn history analyze kra bn.
බැන්දට වයිෆ් එක්ක තරහට වෙන කෙල්ලෙක් එක්ක සම්බන්දයක් තිබිල තියෙනවා. ඒ කෙල්ලත් දන්නවලු මෙයා බැදලා කියලා. ඒත් තාත්තා කෙනෙක් උනාම ඒවා නවත්තලා.
සමහරවිට ආයිත් ඒ නවත්තපුවා රූම් දක්කුවා වෙන්ඩ පුලුවන් .