කොල්ලනේ මේ බයික් එක හොයල දෙන්න

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :shocked: ගෙදර නවත්තල තියෙද්දි උස්සලද....?? හෙන ගහන්න ඕනා ඕවා කරන උන්ට..... :angry:

    අනුන්ගේ දේ කඩා වඩා ගන්න සක්කිලි හැත්ත බං...අම්මපා ඕකුන් මැරෙන්නේ නෑ නේ බුරුතු පිටින්.:angry::angry:.
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    bike eka koheda kiyapanko.. mama ada dakka machan oya wage ekak.. sure ne.. dakka nisa ahanne.. oya wage ewa godak thiyenawane. kiyapanko nathi una place eka
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    minuwangoda pethte neda byke ussan un inne

    අනේ හු*හන් මාත්තයෝ.. :angry: ඇයි මිනුවන්ගොඩ විතරද බයික් තියෙන්නේ.. :frown: මිනුවන්ගොඩ ඔය වගේ බලු වැඩ කරන උන් අඩුයි :growl: ඉන්නේ සුප්පා බුලට්... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16721942 said:
    අනුන්ගේ දේ කඩා වඩා ගන්න සක්කිලි හැත්ත බං...අම්මපා ඕකුන් මැරෙන්නේ නෑ නේ බුරුතු පිටින්.:angry::angry:.

    :oo: ඈ බං... මෙච්චර රට හූරං කන දේශපාලුවෝ යහතින් ඉන්නේ.... එහෙව් එකේ බයික් හොරු ගැන කුමන කතාද...... :angry:
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    :oo: ඈ බං... මෙච්චර රට හූරං කන දේශපාලුවෝ යහතින් ඉන්නේ.... එහෙව් එකේ බයික් හොරු ගැන කුමන කතාද...... :angry:

    උන් යන්නේ ලොකු වාහන වලනේ හැප්පුනත් කිසි අව්ලක් නෑ...:lol:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ බන් මේ මොන මගුලක්ද?:shocked:

    දැන් ටික කාලෙකට කලින් අපේ යාලුවෙක්ගේ පල්සර් 200 එකක් උස්සල තාම ආරන්චියක්වත් නෑ..:(

    හෙනම ගහපන් කරන කාලකණ්නින්ට. හොඳක් නම් වෙන්න එපා ඕකුන්ට. නොදකින් විතරක්. මහ පාරෙම මැරිල යයි කරන බලුවැඩ වලට.:growl:

    බයික් පදින යාලුවනේ පුලුවන්නම් ඩිස්ක් එකටවත් ලොක් එකක් දාපන්.
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කොයි පැත්තේ දීද බන් ඕක නැති වෙලා තියෙන්නේ? :(:( සුදු පට hornet එකක් පාරේ දැක්කොත් අනිවා කියන්නම් සහෝ. මුන් දැන් හොර number plate ගහලා ඇත්තේ :(:(