ගෙදර නවත්තල තියෙද්දි උස්සලද....?? හෙන ගහන්න ඕනා ඕවා කරන උන්ට.....
![]()
අනුන්ගේ දේ කඩා වඩා ගන්න සක්කිලි හැත්ත බං...අම්මපා ඕකුන් මැරෙන්නේ නෑ නේ බුරුතු පිටින්.

.ගෙදර නවත්තල තියෙද්දි උස්සලද....?? හෙන ගහන්න ඕනා ඕවා කරන උන්ට.....
![]()

.minuwangoda pethte neda byke ussan un inne
ඇයි මිනුවන්ගොඩ විතරද බයික් තියෙන්නේ..
මිනුවන්ගොඩ ඔය වගේ බලු වැඩ කරන උන් අඩුයි
ඉන්නේ සුප්පා බුලට්...
ජන්තු අයියා;16721942 said:අනුන්ගේ දේ කඩා වඩා ගන්න සක්කිලි හැත්ත බං...අම්මපා ඕකුන් මැරෙන්නේ නෑ නේ බුරුතු පිටින්..
ඈ බං... මෙච්චර රට හූරං කන දේශපාලුවෝ යහතින් ඉන්නේ.... එහෙව් එකේ බයික් හොරු ගැන කුමන කතාද...... 
ඈ බං... මෙච්චර රට හූරං කන දේශපාලුවෝ යහතින් ඉන්නේ.... එහෙව් එකේ බයික් හොරු ගැන කුමන කතාද......
![]()




ape ekek ge aprilla ekakuth issuwa bn ada venakan arachiyak na
අයිති කාරයට ඇඩෙන්න ඇති..
