කොල්ලනේ මේ බයික් එක හොයල දෙන්න

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
කොල්ලනේ මේ බයික් එක හොයල දෙන්න

කොල්ලනේ පොඩි උදව්වක් ඕනේ, අපේ කොල්ලෙක්ගේ හොර්නට් එකක් උස්සල:angry: තියනව අද උදේ පාන්දර 1 ට විතර,කව්රුහරි මේ බයික් එක ගැන තොරතුරක් දන්නවනම් මේ නම්බරේට කතාකරල මේ මල්ලිට හෙල්ප් එකක් දෙන්න,0722-315972 බයික් එක තනි සුදු,නම්බරේ XW-9422

10271468_259063250947327_6212147634920608368_n.jpg


984091_259063297613989_5455468891430358025_n.jpg


මගේ ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකේ ඉන්න මල්ලි කෙනෙක්,කවදවත් චැට් කරලා නැති උනාට,දැකල නැතිඋනාට, උබේ පපුවේ පත්තුවෙන ගින්දර මට තේරෙන්න තරම් මනුස්සකමක් තියන නිසයි දන්නා දන්නා හැමෝටම කියල දන්න දන්න හැමතැනම පොස්ට් දැම්මේ,තොරතුරක් දන්නවනම් ලොකු උදව්වක් වගේම පිනකුත් වෙයි.......:(
 

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අෆ්ෆා කොල්ලෝ මාර අපරාධයක්. දැනටත් බයික් එක මස් කරලා ඇත්තෙ සමහර විට. කොහෙදිද නැති වෙලා තියන්නේ? පුලුවන් උදව්වක් කරන්නම්.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අපෝ හෙන ගහන්න ඕනේ ඔය වගේ වැඩ කරන උන්ට
    පව් බන්
    බම්ප්
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    නැකැත් රාල;16721691 said:
    අෆ්ෆා කොල්ලෝ මාර අපරාධයක්. දැනටත් බයික් එක මස් කරලා ඇත්තෙ සමහර විට. කොහෙදිද නැති වෙලා තියන්නේ? පුලුවන් උදව්වක් කරන්නම්.

    Mokadda ban Mas karanawa kiyanne? :oo:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගේ යාළුවගේ පල්සර් 200 එකත් ඉස්සුවා බං කිරිබත්ගොඩදී...දැන් මාසෙකුත් පහු උනා..ආරංචියක් නෑ..පොලිසියේ පැමිණිල්ලක් දැම්මද මචන්?

    මෙන්න අපේ කේස් එක..
    http://www.elakiri.com/forum/showthread.php?t=1609397
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Mokadda ban Mas karanawa kiyanne? :oo:

    උස්සපු බයික් එකක් කෙලින්ම විකුනුවොත් කොහෙදි හරි ඒ බයික් එක පොලිස් කේස් එකකට අහුවුන දාකට හොරාව අහුවෙනවා. ඒක නිසා ගොඩදෙනෙක් කරන්නේ බයිසිකලේ පාට්ස් ගලවලා තැන් තැන් වලට පාට්ස් විකුනන එක. ලොකු ගානක් ලැබෙන්නේ නෑ. නමුත් අහු වෙන්න තියන චාන්ස් එක අඩුයි.