කොල්ලනේ ලෝන් එකක් දාන්න හොඳම බැංකුව

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    කොල්ලනේ ලොකු උදව්වක් ඕනේ..

    මේ දවස් වල පර්සනල් ලෝන් එකක් දාන්න හොඳම බැංකුව මොකද්ද ?

    ලෝන් රේට් එක අඩුම කොහෙද ?


    මේ ෆස්ට් ටයිම් ලෝන් එකක් ඇප්ලයි කරන්නේ.

    ලක්ෂ 20 ක් 25 ක් ගන්න බලන්නේ කොල්ලනේ අත්‍යාවශ්‍ය වැඩකට.

    මොනවද මචං ලෝන් එකක් ගද්දි හොයලා බලන්න ඕන දේවල්.

    සැලරි එක හරවන්න පුළුවන්.

    දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්ඩෝ :love:

    ලොකු උදව්වක් :yes:

    Edit: ලෝන් එක පර්සනල් කොල්ලනේ, හවුසිං නෙමේ
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    kasun102

    Active member
  • Mar 16, 2007
    470
    117
    43
    wadduwa, sri lanka.
    කොල්ලනේ ලොකු උදව්වක් ඕනේ..

    මේ දවස් වල ලෝන් එකක් දාන්න හොඳම බැංකුව මොකද්ද ?

    ලෝන් රේට් එක අඩුම කොහෙද ?


    මේ ෆස්ට් ටයිම් ලෝන් එකක් ඇප්ලයි කරන්නේ.

    ලක්ෂ 20 ක් 25 ක් ගන්න බලන්නේ කොල්ලනේ අත්‍යාවශ්‍ය වැඩකට.

    මොනවද මචං ලෝන් එකක් ගද්දි හොයලා බලන්න ඕන දේවල්.

    සැලරි එක හරවන්න පුළුවන්.

    දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්ඩෝ :love:

    ලොකු උදව්වක් :yes:
    ganna hadanne personal loan ekakda? housing loan ekakda?
    Banks okkogema wage me dawas wala ekama rate eka yanne..poddak banks wala web sites walata gihin balanna. Seylan or NDB bank eken loan eka ganna balanawa nam kiyanna support ekak dennam.