කොල්ලනේ ලොකු උදව්වක් ඕනේ..
මේ දවස් වල පර්සනල් ලෝන් එකක් දාන්න හොඳම බැංකුව මොකද්ද ?
ලෝන් රේට් එක අඩුම කොහෙද ?
මේ ෆස්ට් ටයිම් ලෝන් එකක් ඇප්ලයි කරන්නේ.
ලක්ෂ 20 ක් 25 ක් ගන්න බලන්නේ කොල්ලනේ අත්‍යාවශ්‍ය වැඩකට.
මොනවද මචං ලෝන් එකක් ගද්දි හොයලා බලන්න ඕන දේවල්.
සැලරි එක හරවන්න පුළුවන්.
දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්ඩෝ
ලොකු උදව්වක්
Edit: ලෝන් එක පර්සනල් කොල්ලනේ, හවුසිං නෙමේ

Last edited: