කොල්ලනේ වහලෙට සීට්

wawula

Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    ඔය කවුරු මොන මොන දේ කිව්වත් අන්තිමට දාන්නේ අැස්බැස්ටෝස්.අපිත් ඵහෙමයි.ලංකාව වගේ රටකට ගැලපෙන්නේ ඒක විතරයි.උළු දාපු උන් දන්නව අැති නේ වහිනකොට තියෙන සැප..ඵක වඳුරෙක් පැන්නනම් අැති වහින කොට දෝරෙ ගලන්න. අයි රූෆ් විිතරයි ටිකක් හරි හොඳකට තියෙන්නෙ ඒත් ඒකෙත් හොඳ ඵක ගත්තොත් විතරයි..ඒකත් අැස්බැස්ටෝස් වගේ අවුරුදු ගාණක් කල් පවතියිද කියන්න තාම කියන්න බෑ..

    Hoda na bn. Wena ratawal wala owa remove karana hati balapanko yt athi.
    Ulu wala uba kiyana issues thiyanawa. Apinam Ulu wahala thiyenne. Lokuu wassakata peeli uthuranawa. Ehema wahi enne awruddata 2 3 parak.
     
    • Like
    Reactions: Champ HB

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    Hoda na bn. Wena ratawal wala owa remove karana hati balapanko yt athi.
    Ulu wala uba kiyana issues thiyanawa. Apinam Ulu wahala thiyenne. Lokuu wassakata peeli uthuranawa. Ehema wahi enne awruddata 2 3 parak.
    රට උළු වහලට බරයි. තෙමෙනවත් එක්ක. සිංහළ උළු නම් තෙමෙන එක හදාගන්න පුළුවන්. ඒවාත් වහලට බර වැඩියි. කන්නෙ වස නම්, ඔළුවඩ උඩින් වස තියන් හිටියම මොකො වෙන්නෙ.
     
    • Like
    Reactions: Champ HB

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    රට උළු වහලට බරයි. තෙමෙනවත් එක්ක. සිංහළ උළු නම් තෙමෙන එක හදාගන්න පුළුවන්. ඒවාත් වහලට බර වැඩියි. කන්නෙ වස නම්, ඔළුවඩ උඩින් වස තියන් හිටියම මොකො වෙන්නෙ.
    Ai bn wasa kanne Danagenama?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මුදල් ප්‍රශ්න නම් ඉතින් කරන්න අමාරුයි තමයි.
    අපේ ගමේ පන්සලේ දැම්මා බං plastic sheet වගයක් මම හිතුවේ චොර වෙයි කියලා දැන් අවුරුදු 7ක් විතර වෙනවා. අඩුම තරමේ fade වෙලා වත් නෑ.. මම එකේ brand එකක් දන්නේ නෑ.. නැත්නම් නියම sheet එක.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    හාල් ඇටේ ඉඳන් එලවළු පලතුරු හැම එකකම වසනෙ. ඒවා නැතුව මොනාද කන්න තියෙන්නෙ
    Attha bn. Mmanam wawagena kanne. E unata eka practical nane hamotama.
     
    • Like
    Reactions: ruchira55

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔය කවුරු මොන මොන දේ කිව්වත් අන්තිමට දාන්නේ අැස්බැස්ටෝස්.අපිත් ඵහෙමයි.ලංකාව වගේ රටකට ගැලපෙන්නේ ඒක විතරයි.උළු දාපු උන් දන්නව අැති නේ වහිනකොට තියෙන සැප..ඵක වඳුරෙක් පැන්නනම් අැති වහින කොට දෝරෙ ගලන්න. අයි රූෆ් විිතරයි ටිකක් හරි හොඳකට තියෙන්නෙ ඒත් ඒකෙත් හොඳ ඵක ගත්තොත් විතරයි..ඒකත් අැස්බැස්ටෝස් වගේ අවුරුදු ගාණක් කල් පවතියිද කියන්න තාම කියන්න බෑ..
    I roof වල තත්ත්වය කොහොමද බං? ඒක හොඳයි ද? Fade වෙන්නේ, දීරන්නේ නැද්ද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,921

    :yes: