කොල්ලා ගේ පූස් ප්‍රශ්නය? (joking cat)
පූස් ප්‍රස්නය...
ටීචර්: මම ඔය ලමයාට පූස් පැටව් 2 යි, එ එක්කම තවත් පූස් පැටව් 2 යි, තවත් පූස් පැටව් 2 කුයි දුන්නොත්, ඔය ලමයා ගාව පූසෝ කීයද?
සයිමන් : 7යි සර්
ටීචර්:නෑ ලමයා, නෑ ලමයා හොදට අහගන්න,
මම ඔය ලමයට පූස් පැටව් 2 යි, එ එක්කම තවත් පූස් පැටව් 2 යි, තවත් පූස් පැටව් 2 කුයි දුන්නොත්, ඔය ලමයා ගාව පූසෝ කීයද?
සයිමන් : 7යි සර්
ටීචර්:ඉන්න මම ඔය ලමයට වෙනස් විදියකට කියලා දෙන්නම්..මම ඔය ලමයට ඇපල් ගෙඩි 2යි, ඒකටම තවත් ඇපල් ගෙඩි 2යි ඒ එක්කම තවත් ඇපල් ගෙඩි 2කුයි දුන්නම ඔය ලමයා ගාව ඇපල් ගෙඩි කීයද?
සයිමන් : 6යි සර්
ටීචර් :ඉතා හොන්දයි.. දැන් කියන්න බලන්න, මම ඔය ලමයට පූස් පැටව් 2 යි, එ එක්කම තවත් පූස් පැටව් 2 යි, තවත් පූස් පැටව් 2 කුයි දුන්නොත්, ඔය ලමයා ගාව පූසෝ කීයද?
සයිමන් : 7යි සර්
ටීචර් : (තරහින්) මෝඩයා කොහොමද පූසෝ 7 දෙනෙක් වෙන්නේ?
සයිමන් :
මට කොහොමත් ගෙදර පූසෙක් එන්න වනේ සර්
උත්තරේ හරි නේද?...........................