Questions කොල්ලෙක්ට කසාද බදින්න හොදම වයස කීයද උබර්ලා හිතන්නෙ

most suitable age for a marriage


  • Total voters
    50
  • Poll closed .

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,485
    36,434
    113
    මැදමහනුවර
    • Like
    Reactions: Cypress

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,216
    113
    අම්මගේ තාත්තගේ දේපල උරුම නැති පවුලේ සල්ලි නැති මැදි ආදායම් ලබන කොල්ලෙක්, ගෙවල් ගහලා කාර් අරන් බදින්න හිටියොත් 50ත් පැනලා තමා බදින්න වෙන්නේ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    කෙල්ලෙක් බලාගන්න, පවුලක් නඩත්තු කරන්න හොඳ ආදයමක්, ඉන්න හිටින්න තැනක් තියෙනවා නම් බැඳපන් :dull:.
    එහෙමයි කියලා 25 ට අඩුවෙන් හොඳ නැ.. කෙළවෙන්න තියන සම්භාවිතාවය වැඩි