කොල්ලෙක්ට ගහලා
ඊයෙ හවස සිද්දවෙච්ච දෙයක් මේක .මේ ඉන්නෙ අපේ උඩුගල්ලෑව ගමේ කොල්ලෙක්.මෙයා ජොබ් එකක් විදිහට කරන්නෙ පොස්ටර් ගහන එක මේ දවස් ටිකේම වැඩ නැතුව හරිම අමාරුවෙන් කඩෙන් නයට කාල ඉදලා තියෙන්නෙ වැඩ නැති නිසා. ඊයෙ රෑ jvp පොස්ටර් සෙට් එකක් තිබිලා ගහන්න ගිහිල්ලා බැරිම තැන.
ඒ වෙලාවෙ චිත්ර ඇදපු තාප්ප්ප වල අලවන්නෙ නැතුව සුදු පාට ගාල තිබ්බ තාප්ප හයක විතර අලවලා පාන්දර එනකොට මගදි මීගහවත්තෙ ගමේ කොල්ලො ටිකක් වටකරගෙන ගහලා.අපේ එකාට කිසිදෙයක් කරගන්න බැරිවෙලා.අන්තිමට උදේ අපි යනකොටත් ලයිට් කනුවක් ලග වැටිලා හිටියෙ.
කවුරු මොනවා කිව්වත් අපේ එකා අපිට වටිනවා.ඉක්මනින් හොද වෙයන් මචන් නැති බැරි කමට පොස්ටර් ගැහුවා මිසක් තියනවනම් එහෙම ජොබ් කරන්නෙ නැනෙ මචන්.මුට සතියක් එක හමාරක් යනකන් වැඩකටවත් යන්න බැරිවෙයි මොනවා කරන්නද වීල් පාක් එකේ කොල්ලො ටික ජොයින්ට් විකුනලා හරි උබට සලකනවා.ඉක්මනින් හොද වෙයන් සුයියා.උබට ආදරෙයි උඩුගල්ලෑව පාක් එකේ කොල්ලො සෙරම.
මේවා ශෙයාර් කරපල්ලා චිත්ර අදිනවා වගේම මනුස්සකමත් හදවතේ තියෙන්න ඔනි කියලා මිනිස්සුන්ට තේරෙන්න